Micro Rexton

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,525
    24,511
    113
    Fantasy
    මචන්ලාMicro Rexton වාහනේ කොහොමද පාවිච්චියට.තෙල් කොච්චර වැඩඩ?:confused:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පිටත පෙනුම,සුවපහසුව වගේ දේවල් අතින් හොද උනාට..එන්ජිම නම් ජරාවක්.....විශේෂයෙන්ම කිව්වොත් කොමන්‍ රේල් සිස්ටම් එක....මතක් කරනකොටත් එපා වෙනවා...රේල එකේ සිට ඉන්ජෙක්ටර් වලට එන ලයින් හතර ගලවල තියල නඩත්තු කටයුතු ඉවර වෙලා සටාර්ට් කරද්දි ස්ටාර්ට් උනොත් වාසනාව....නැත්නම් පෙට්ට්‍රල් නස්නයක් හරි දීල ස්ටාර්ට් උනොත් ඒත් වාසනාව....ඒත් ස්ටාර්ට් නොවුනොත්...............ආන්නේකට තමයි කියන්නෙ අවාසනාව............ඔය දේවල් ඇත්තද බොරුද කියල , මේ වාහනම කරන කීප දෙනෙක් ඉන්නවා.ඒඅය හොදටම දන්නවා..

    fuel consumption 7-10
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland

    එහෙම වෙන්න හේතුව ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    පිටත පෙනුම,සුවපහසුව වගේ දේවල් අතින් හොද උනාට..එන්ජිම නම් ජරාවක්.....විශේෂයෙන්ම කිව්වොත් කොමන්‍ රේල් සිස්ටම් එක....මතක් කරනකොටත් එපා වෙනවා...රේල එකේ සිට ඉන්ජෙක්ටර් වලට එන ලයින් හතර ගලවල තියල නඩත්තු කටයුතු ඉවර වෙලා සටාර්ට් කරද්දි ස්ටාර්ට් උනොත් වාසනාව....නැත්නම් පෙට්ට්‍රල් නස්නයක් හරි දීල ස්ටාර්ට් උනොත් ඒත් වාසනාව....ඒත් ස්ටාර්ට් නොවුනොත්...............ආන්නේකට තමයි කියන්නෙ අවාසනාව............ඔය දේවල් ඇත්තද බොරුද කියල , මේ වාහනම කරන කීප දෙනෙක් ඉන්නවා.ඒඅය හොදටම දන්නවා..

    fuel consumption 7-10
    :lol::lol::lol::lol::lol:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    2015 ඉඳලා පාවිච්චි කරනවා. සැප පහසුව හොඳ, පෙනුමත් හොඳ, තෙලුත් හොඳට කරන SUV එකක්. තෙල් ළඟ 10 ක්, දුර 12 ක් සහ හයි වේ එකේ 14 ක් කරනවා. service එකට නම් 12 - 15 ක් අනිවාර්යයෙන් යනවා. පන්නිපිටියේ Advanced car diagnostics එකෙන් ඕනෑම repair එකක් සාධාරණ ගානකට කර ගන්න පුළුවන්. මම නම් කිසිම බයක් නැතුව Rexton එක Recommend කරනවා. දුපත් මානසිකත්වය නිසා ලංකාවේ Rexton එකට market එකක් නැති වුනාට ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ, දකුණු ඇමෙරිකාවේ, රුසියාවේ ලොකු market එකක් තියෙන වාහනයක් තමයි Ssangyong Rexton. Rexton එකක් රෑට හීනෙන් එහෙම පේනවා නම්, පාරේදී දැක්කාම ඈතට යනකන්ම බලාගෙන ඉන්නවා නම් පහළ තියෙන Link වලට ගිහින් බලන්න. වැදගත් වෙයි.

    Last edited:
    • Like
    Reactions: allrights

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,525
    24,511
    113
    Fantasy
    Thnx

    2015 ඉඳලා පාවිච්චි කරනවා. සැප පහසුව හොඳ, පෙනුමත් හොඳ, තෙලුත් හොඳට කරන SUV එකක්. තෙල් ළඟ 10 ක්, දුර 12 ක් සහ හයි වේ එකේ 14 ක් කරනවා. service එකට නම් 12 - 15 ක් අනිවාර්යයෙන් යනවා. පන්නිපිටියේ Advanced car diagnostics එකෙන් ඕනෑම repair එකක් සාධාරණ ගානකට කර ගන්න පුළුවන්. මම නම් කිසිම බයක් නැතුව Rexton එක Recommend කරනවා. දුපත් මානසිකත්වය නිසා ලංකාවේ Rexton එකට market එකක් නැති වුනාට ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ, දකුණු ඇමෙරිකාවේ, රුසියාවේ ලොකු market එකක් තියෙන වාහනයක් තමයි Ssangyong Rexton. Rexton එකක් රෑට හීනෙන් එහෙම පේනවා නම්, පාරේදී දැක්කාම ඈතට යනකන්ම බලාගෙන ඉන්නවා නම් පහළ තියෙන Link වලට ගිහින් බලන්න. වැදගත් වෙයි.

    Thnx
     
    Ferdinan

    Member
    Jun 12, 2018
    1
    0
    0
    Rexton 2 (2006-2014) engine එක නම් 5 cylinder 2700 cc intercooler turbo charged comman rail German engine එකක් gear box එකත් German 5 speed transmission system එකක් තියෙන්නේ manufacture කරන්නේ musso company එක mercedes benz license එක යටතේ ssangyong කරන අය හරහාම maintaince & service හරි වෙලාවට genuine sparts දලා කරනව නම් ලෙඩ දෙන්නෙත් නෑ වද දෙන්නේත් නෑ ගෙවන මුදලේ වටිනාකමට ඇත්තටම හොද suv එකක් පෙනුම අතින් ගත්තත් සැප පහසුව අතින් ගත්තත් fuel consumption එක නම් city limit එකෙ 9-10 අතර outstation 11- 12 අතර.spare parts නෑ කියන කතාව, korea වලින් brandnew & used spare parts දෙකම ගෙන අය ඔන තරමි ඉන්නවා එ නැතත් spare parts ගෙනල්ලා assembale කරන agent ලංකාවේම ඉද්දි
    Spare parts නෑ කියන එක විහිලුවක් අනික් කරාණේ අනිවාර්යෙන් super diesel පාව්ච්චී කරන්න ඔනා option අතින් ගත්ත් electric & memory seat
    Cruise control
    Paddle shift
    Triptronic
    Climate control
    Thid raw A/c
    Sun roof
    P/S, remote key
    Retractable & winckleP/M
    Selectable 4wd (high/low)etc.. තියන Rexton 2 එකක් ලක්ශ 45 - 50 අතර මුදලකට ගන්න පුලුවන් ඔය ටිකම තියන japan suv එකක් ගන්න අඩුම තරමින් ඔය වගේ දෙගුනයක් වත් ගෙවන්න ඔනා නමුත් ලංකාවේ මිනිස්සු korean වාහන ගැන මවන් ඉන්න පින්තුරේ නිසා නොදන්න පාව්ච්චී නොකරපු කාගෙන් ඇහැව්වත් කියන්නේ ගන්න එපා කියලා..