Recent content by filthy

  1. filthy

    ජාතිවාදය අවුස්සන හැටි.

    උඹලගේ සිඟිති මොල වලට හිනා වෙනවා ඇරෙන්න වෙන තර්කයක් එනවද? :D
  2. filthy

    ජාතිවාදය අවුස්සන හැටි.

    ඒක හරි වෙන්නේ කොහොමද කියලා කියනවද?
  3. filthy

    ජාතිවාදය අවුස්සන හැටි.

    ඒක ඇත්ත.මේකේ ඉන්න හුඟක් එවුන් කුනුහරුප කියන්න විතරයි දන්නේ .ආන්ඩුවට,මැරවින්ට ආවඩන එවුන් කුනුහරුප විතරයි දන්නේ. කිසිම පදනමක් තියෙන දෙයක් ඉදිරිපත් කරන්නේ නැත.හරියට සුනිමල් වගේ.උන්ව දැක්කොත් හිනා වෙලා යනවා මිසක් තර‍ඟෙට කුනු හරුප කියන්න මම යන්නේ නෑ. උන් මුඩුක්කුවකට ගිහිල්ලා දේශපාලන වාද කරා නම් හරි...
  4. filthy

    ජාතිවාදය අවුස්සන හැටි.

    මේ මිනිස්සු ප්‍රශ්න දිහා බලන්නේ සිංහල බෞද්ධ දෘෂ්ඨි කෝනයෙන්. එක එක අය ආගමික දෘෂ්ඨි කෝන වලින් බලන කොට ප්‍රශ්නය හරි හැටි තේරුම් ගන්න බෑ.යතාර්ථය පේන්නේ නෑ. මොකද මුස්ලිම්, ක‍තෝලික, බෞද්ධය ,හින්දු අයට පේන්නේ ඒ අයගේ ආගමික දෘෂ්ඨිකෝනය මවන ව්‍යාජය, මිරිගුව.ඒක නිසා මිත්‍ය දෘෂ්ඨි කෝන වලින් බලන්නේ නැතිව...
  5. filthy

    ශවෙන්ද්‍ර බටහිර බලවතුන් සමගයි- මහින්ද

    මේක බොරුවක් කියලා ශවේන්ද්‍ර තියා ආණ්ඩුවේ මාධ්‍යවත් ප්‍රකාශයක් කරලා නෑ.ශවේන්ද්‍රට දෙන ප්‍රචාරය එහෙම පිටින්ම නවත්වලා තියෙන්නේ
  6. filthy

    සුලු ජාතිකයන්ගේ අත් පය කපනවා

    තරු පහේ හෝටල් වලට මස් ගන්නේත් ලංකාවෙන් තමයි. අනිත් එක ඔය වෙරලේ දිගේ තියෙන හෝටල් වල ෆොරින් මස් උයනවා කියලද උඹ හිතන්නේ. මෙතන කුනුහරුප කාරයන්ට මම උත්තර දෙන්නේ නෑ. කුනු හරුප වලට දක්ෂ වීමට තියෙන්න ඕනි එක සුදුසු කමයි.ඒක නූගත් කමයි. මේකේ ඉන්න සමහරු කියන විදිහට කවදාවත් මේ රටේ මස් පිනිස සතුන් මරන එක...