Recent content by firerix

  1. F

    සුද්දියෙක් බැඳපු කොල්ලෙක්ට බැනුම් 😬 🔊

    අයියෝ බන් මාත් ඉන්නේ ඔය රටෙම තමා සහ මම සිටිසන් හැබයි සුද්දියෝ ට්‍රැකල් කරලා දාගත්ත ඒවා නෙමේ අවූරුදු 10ක් 15 මෙහෙ කට්ටකාල ලේසියට ස්ටුඩන්ට් ඇවිල්ල නෙමේ ..ස්කිල් විසා ඇවිල්ල ජොබ් එකෙන් ...ඔව් ඉතින් ටිකක් ඉරිසියායි තමා මේවගේ ෂෝර්ට් කට් පොරව්වල් ගැන
  2. F

    සුද්දියෙක් බැඳපු කොල්ලෙක්ට බැනුම් 😬 🔊

    කෑම්රිය ස්ටුඩන්ට් ගිහින් විසා ගහගන්න සුදියක් රවට්ටලා බැදලා මෙතන පොර ටෝක් දෙනවා ...
  3. F

    මෙන්න නියමම සර් කෙනෙක්....

    අඩු වයසෙන් ගුරුගිතය සිංහල පරිවර්තනය කියවපු කොල්ලෙක් පව් ඉතින් ...
  4. F

    🤣Rich Dad Poor Dad author is 1.2 USD Billion in Debt 🫪

    හරිනේ මේ පොතේ කියන්නෙත් නය ගන්න කියලනේ බන් මු නය අඩු පොලියට අරන් වැඩි පොලි තියන තැන වල ඉන්වෙස්ට් කරලා ඇති
  5. F

    සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

    සංග ගේ ක්‍රිකට් මගුල්නම් මට වැඩක් නැ ..පොර පට්ට ආර්ට්/architecture/literature lover කෙනෙක් පොරට මාරම දැනුමක් තියනවා galle literary festival එකේදී මට පොර හම්බෙලා තියනවා සුපිරි පොරක් ...උගේ ක්‍රකට් මගුල් පැත්තකට දැම්මත් පොරගේ අනිත් දේවල් වලිනුත් සුපිරිම පොරක් ..මු ගාව පට්ටම අයිතිහාසික පෙන්ටින්ග්...
  6. F

    දැලට මෝරෙක් අහුඋනාම ගන්න ආතල්

    Vanthara නේ කුකුලෝ අම්බානි කොලුවා මේ කරන පිනෙන් ඕක තව ආත්ම 7 වත් ඔය වගේ සල්ලි වල පීන පිනම ඉපදෙයි ..
  7. F

    Deepal S05 ගැන මොකෝ හිතන්නෙ Friends

    කොච්චර හොද උනත් පිස්සුද බන් දීපාල් කියල නම තියන වහනයක් ගන්න
  8. F

    💥 අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ්.

    උ කියුවෙනම් එහෙම නැ කියල බන් ගැනිට ගහනවා බලගන හිටිය විතරයි ලු
  9. F

    💥 අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ්.

    මු ගේ ද නැද්ද දන්නේ නම් නැ හැබෑයි කක්කෝල්ඩ් මොකද මම දන්න ටිකක් ප්‍රසිද්ද ෆිට්නස් පොරක් මු ගෙන්නගත්ත ඉස්සර වයිෆ්ට කරන්න