Recent content by Foreign Jobs

  1. F

    විදේශ රැකියා.

    රුමේනියාව සදහා පෙදරේරුවන් සහා වඩුකාර්මිකයන් වෙනුවෙන් අබැර්තු ඇත. අවුරුදු 35ට වැඩි අවම අවුරුදු 3ක පළපුරුද්ද සහිත විය යුතුය. පිළිගත් ආයතනයක හෝ කොන්ත්‍රාත් සමාගමක ලංකාවේ නම් අවුරුදු 3ක හෝ විදේශයක අවුරුදු 2 ක් සේවය කර තිබීම ප්‍රමාණවත් වේ. සේවා සහතික සමග විමසන්න.. සරත් ජයමාන්න - 0721376766
  2. F

    පෙදරේරුවන් සහා වඩුකාර්මිකයන් රුමේනියාව &

    පෙදරේරුවන් සහා වඩුකාර්මිකයන් රුමේනියාව & රුමේනියාව සදහා පෙදරේරුවන් සහා වඩුකාර්මිකයන් වෙනුවෙන් අබැර්තු ඇත. අවුරුදු 35ට වැඩි අවම අවුරුදු 3ක පළපුරුද්ද සහිත විය යුතුය. පිළිගත් ආයතනයක හෝ කොන්ත්‍රාත් සමාගමක ලංකාවේ නම් අවුරුදු 3ක හෝ විදේශයක අවුරුදු 2 ක් සේවය කර තිබීම ප්‍රමාණවත් වේ. සේවා සහතික සමග...
  3. F

    විදේශ රැකියා.

    බහරේන් සදහා "පේස්ට්‍රි චෙෆ්" ඇබැර්තු.. වැටුප බහරේන් දිනාර් 200-220ත් අතර පළපුරුද්ද මත. ආහාර සහා නවාතැන් සැපයේ. මසකට දින 4ක් අවම නිවාඩු (රජයේ නිවාඩු දින හැර). හෝටල් පාසල් වලින් ඉවත්වූ සහා දැනට මෙම රැකියාවේ නිරත වන අයවලුන් සහතික හා සේවා පළපුරුද්ද සමග අයදුම් කලයුතුයි. අවුරුදු 2ක සේවාකාලයට පසු නැවත...
  4. F

    විදේශ රැකියා.

    සීෂෙල් සහා මැඩගස්කර් යන රටවල සේවය සදහා පළපුරුදු මැරීන් වඩුකාර්මිකයන් අවශ්‍යයි. අවුරුදු දෙකක සේවා කොන්ත්‍රාත්තුවක් සමග ඉදුම් හිටුම් ආහාරපාන.. වැටුප් පළපුරුද්ද මත සාකච්චා කරගත හැක. වැඩි විස්තර සදහා අමතන්න. සරත් ජයමාන්න - 0721376766
  5. F

    නාවික වඩුකාර්මිකයෙකු සදහා (Marine Carpenter)

    නාවික වඩුකාර්මිකයෙකු සදහා (Marine Carpenter) සීෂෙල් සහා මැඩගස්කර් යන රටවල සේවය සදහා පළපුරුදු මැරීන් වඩුකාර්මිකයන් අවශ්‍යයි. අවුරුදු දෙකක සේවා කොන්ත්‍රාත්තුවක් සමග ඉදුම් හිටුම් ආහාරපාන.. වැටුප් පළපුරුද්ද මත සාකච්චා කරගත හැක. වැඩි විස්තර සදහා අමතන්න. සරත් ජයමාන්න - 0721376766
  6. F

    විදේශ රැකියා.

    ඉහත ජොබ් දෙකටම මිට කලින් කමර්ෂල් පසෙන්ජර් ශිප්ස් වල හෝ කාගෝ ශිප්ස් වල වැඩ කරලා ලොග් බුක් රෙකොඩ්ස් තියන ය (සිමන් නෙමෙයි) ඉන්නවනම් එත් කියන්න. ජොබ් සෙට් කරලා දෙන්න ලේසියි.
  7. F

    විදේශ රැකියා.

    මම දාන කිසිම ජොබ් එකකට ඇප්ලයි කරන කෙනා කිසිම මුදලක් ගෙවන්න ඕනා නැහැ. මම කරන්නෙත් බිස්නස් එකක්. ඒ නිසා, එක ගැන කලින්ම කියන්නම්. මට සල්ලි ලැබෙන්නේ කෙනෙක් ජොබ් එකට යවපුවහම මගේ ක්ල්යන්ට්ගෙන්. ඒ නිසා සුදුසු ය විතරක් ඇප්ලයි කරන්න. බොරුවට ඔයාලගෙයි මගේ කාලය අපතේ යවන්න එපා ගෙස් කරලා හෝ අන්ඩර් කොලිෆයිඩ්...
  8. F

    විදේශ රැකියා.

    කලින් දාපු ත්‍රෙඩ් එකට ප්‍රතිචාර තිබුන නිසා ජොබ්ස් ලැබුණු එව්වා දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරලා විස්තර අහගන්න. මේ ටිකේ ලැබුණු විදේශ රැකියා ටිකක් තියනවා. කෘ ශිප්ස් වල ජොබ්ස් ටිකක් තියනවා.. විස්තර එක්ක හෙමිට පොස්ට් කරන්නම්. මේ සයිට් එකේ ඇඩ්මින්ගේ විරෝදතාවයක් හෝ ගෙවීමක් කරන්න ඕනා නම් ඒක...
  9. F

    ජපානේ රැකියාවකට කෙනෙක් ඕනෑ.

    ගොඩක් කට්ටිය කෝල් කරනවා. ඒ නිසා මට ෆෝන් එකට අන්සර් කරන්න බැරි උනොත් කරුණාකරලා නමයි ඉන්න ප්‍රදේශයයි එක්කලා මට මැසේජ් එකක් දාලා යන්න. අනිවාර්යෙන් කෝල් බැක් කරන්නම්.
  10. F

    ජපානේ රැකියාවකට කෙනෙක් ඕනෑ.

    කෝල් කරපු ඔක්කොම වගේ ගත්තා. ලයින් එකේ ඉන්නකොට තව කෙනෙක් ගත්තොත් තමා මිස් උනොත් වෙන්නේ.
  11. F

    ජපානේ රැකියාවකට කෙනෙක් ඕනෑ.

    මගේ ජොබ් එකක් නෙමෙයි. කෙනෙක් හොයලා දෙන එකයි මම කරන්නේ. එක ජොබ් එකකට ඒ වගේ ඇඩ් එකක් දාන එක පාඩුයි. ඊට වඩා මේ වගේ ෆෝරම් වලින් කට්ටිය සෙට් වෙනවා. මට ලොකු ගානක් හම්බු වෙන්නේ නැහැ. කෝල් කරලා ජොබ් සෙට් කරන අයගෙන් සල්ලි ගන්නේ නැහැනේ. ජොබ් එකට කෙනෙක් සෙට් කරලා දුන්නම ඒ ක්ලයන්ට්ගෙන් මට හම්බවෙන ගානක් තමා.
  12. F

    ජපානේ රැකියාවකට කෙනෙක් ඕනෑ.

    වැටුප් කතා කරගන්න පුළුවන්. අවුරුදු 2කට විසා දෙනවා. ඒ කාලසීමාවට ජොබ් කන්ට්‍රක්ට් එකක් ගහන්න ඕනා. ඉන්න,කන්න, බොන්න දෙනවා.. සාමාන්‍ය පැය 8 වැඩ එක්කලා අතිකාල තියනවා.
  13. F

    ජපානේ රැකියාවකට කෙනෙක් ඕනෑ.

    දහ දොළොස් දෙනෙක් කතා කළා.. ඔය නම්බර් එක මගේ.. හරිගිය කෙනකුට සෙට් කරලා දෙනවා ජොබ් එක. විසා හදාගන්නනේ කට්ටිය කතා කරන්නේ.. එපා කිව්වට අහන්නේ නැහැ. මම ඒ වැඩ දැන් කරනේ නැහැ. ඒ නිසා එහෙම අය මේ ජොබ් එකට කතා කරන්න එපා. ජොබ් එක කරන්න හිතන අය විතරක් කතා කරන්න.
  14. F

    ජපානේ රැකියාවකට කෙනෙක් ඕනෑ.

    අකවුන්ට්ස් ගැන දැනුමක් ඕනා. මේකට ඇකඩමික් කොලිෆිකේෂන් ඕනා නැහැ.. සාමාන්‍ය දැනීම තියනවනම් ඇති. රෙස්ටුරන්ට් එකේ ඩේලි අකවුන්ට්ස් හදලා ස්ටෝර්ස් අප්ඩේට් කරනවා වගේ වැඩ තමා කරන්න තියෙන්නේ. දැනට කෙනෙක් ඉන්නවා. එයා අයින් වෙන්න කලින් කෙනෙක් පුහුණු කරගන්නයි උවමනාව.
  15. F

    ජපානේ රැකියාවකට කෙනෙක් ඕනෑ.

    ඉක්මන් එකේ දාන්න හැදුවා. 2900ක් ඉල්ලුවා. ඒ ගමන තමා මේ වගේ ෆෝරම් වල දැම්මේ. පත්තරෙත් දැම්මා, කතා කරලා විසා හදලා දෙන්න අහනවා, එක කරදරයි.