කලින් දාපු ත්රෙඩ් එකට ප්රතිචාර තිබුන නිසා ජොබ්ස් ලැබුණු එව්වා දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරලා විස්තර අහගන්න. මේ ටිකේ ලැබුණු විදේශ රැකියා ටිකක් තියනවා. කෘ ශිප්ස් වල ජොබ්ස් ටිකක් තියනවා.. විස්තර එක්ක හෙමිට පොස්ට් කරන්නම්. මේ සයිට් එකේ ඇඩ්මින්ගේ විරෝදතාවයක් හෝ ගෙවීමක් කරන්න ඕනා නම් ඒක පොඩ්ඩක් කියන්න. සමහර සයිට්වල ජොබ් ඇඩ් මට දාන්න දුන්නේ නැහැ.
මගේ නම සරත් ජයමාන්න. 0721376766 මේ නොම්බරේට කතා කරලා හෝ එස්එම්එස් කරලා විස්තර දැනගන්න පුළුවනි. කරුණාකරලා 8-6 වගේ කතා කරන්න.
මගේ නම සරත් ජයමාන්න. 0721376766 මේ නොම්බරේට කතා කරලා හෝ එස්එම්එස් කරලා විස්තර දැනගන්න පුළුවනි. කරුණාකරලා 8-6 වගේ කතා කරන්න.