අපි හැමෝම කිසිම අයෙකුට කියන්න බැරි ප්‍රශ්න, ගැටලු, අභියෝගවලට මුහුණ දෙනවා.
කවදාහරි එහෙම වෙලාවක, බොහෝ යුරෝපීය හෝ ඇමරිකන් කාන්තාවන් කරන දේ තමන්ගේම ජීවිතය ආපහු සකස් කරගන්න “Break” එකක් ගන්න එක.
පියවර 1 – Disconnect වෙන්න
එක පියවරක් අතහැරලා, ටික දවසකට තනියම නිස්කලංක තැනකට යන්න.
ඒක resort එකක් විය...