ව්‍යාජ අසමෝදගම් ස්ප්‍රීතු ජාවාරම

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඔබ වෙළඳ සැලෙන් අසමෝදගම් ස්ප්‍රීතු ලෙසින් මිළදී ගන්නා දියර නිපදවීමට බොහෝ නිෂ්පාදන ආයතන එකදු හෝ අසමෝදගම් ඇටයක් භාවිතා නොකරන බව ඔබ දන්නවාද? ඔවුන් ඒවා නිපදවන්නේ තයිමෝල් නම් රසායනිකය ජලයේ දියකර වර් ණ ගන්වන ලද දියරයක් ලෙසිනි. මේ සම්බන්ධව මෙතෙක් ආයුර් වේද දෙපාර් තමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව නොරහසකි. ලොකු ලොකු නම් ඇති සමාගම්වල වරදාන ඊට හේතු වීදැයි නොදනිමු. එම ජාවාරම මැඩලීමට වත්මන් ආයුර් වේද ඖෂධ නියාමන සභාව අතගසා තිබීම පැසසුම් කළ යුත්තකි.
    ඒ හේතුවෙන්ම ඇතැම් සමාගම් වල උදහසට නියාමන සභාව ලක් වී ඇති බව පැහැදිලිය.
    ඔබට විශ්වාස දායක ඖෂධයක් සැපයීම සහතික වන තුරු අසමෝදගම් ස්ප්‍රීතු මිළදී ගැනීමෙන් වළකින්න. ඒ වෙනුවට අසමෝදගම් ඇට ග්‍රෑම් 100ක් බෙහෙත් කඩයෙන් මිළදී ගෙන සෝදා ගරා වියළා කුඩු කර තබා ගන්න. අවශ්‍ය විට එම කුඩු තේ හැඳි භාගයක් පමණ නටන වතුර කෝප්ප කාලකට දමා විනාඩි පහක් පමණ වසාතබා පෙරා බොන්න. අජීර් ණ, බඩ පිපුම හා ආහාර අරුචියට අගනා ඔසුවකි. මේ දැනුම බෙදා හරින්න. ව්‍යාජ ඖෂධ ව්‍යාපාරිකයන්ගේ වෙළඳ දැන් වීම්වලින් මුදල් ලබාගන්නා මාධ්‍ය මේ දැනුම බෙදා නොහරිනු ඇත.
    තයිමොල් දියරයෙන් එම ගුණය ලබා ගත නොහැක. ව්‍යාජ ඖෂධ නිපදවන්නන්ටම ඒවා පානය කිරීමට ඉඩ හරින්න.
    ..............................
    උපුටාගැනීමකි ..
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Siddalepa asamodagam, vendol asamodagam ekka thawa jeevaka kiyala huttak awith thibba hena serai eka biwwama...
    1k gattama thawa ekak nomile hambeuna

    owa okkoma fake da ban?
     
    • Wow
    Reactions: NRTG

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    තයිමොල්
    mona huttak da nai mol kiyanne??
    giphy.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ඕව බොන්න ගත්ත මුල් දවස්වල හොඳට තිබුණා කියලා හිතෙනවා.

    පස්සෙ කෘතිම කෙමිකල් රස තමයි ආවෙ. මට නං ඒක හොඳටම තේරුණා. අප්පිරියයි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,925
    12,972
    113
    වැඩේ වෙනව නම් තයිමොයිල් නෙමෙයි පුකේ මයිල් හරි කමක් නෑ, අඩුගානෙ ප්ලෙසීබෝ ඉෆෙක්ට් එක හරි තියෙ නෙහ්
     
    • Sad
    Reactions: NRTG