freak88
Reaction score
1,217

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මටත් හම්බෙලා. ඒ මදිවට user CP එකේ තඩි ෆොටෝ එකකුත් දාලා බන් කව්ද එකෙක්
    මෙහෙමයි, ඉතිහාසය කියන දේ පදනම් වෙන්නේ මුලාශ්‍ර මතනේ. රාවණා සිටි බවට නිවැරදි මුලාශ්‍ර තාමත් හොයාගන්න බැරි නිසා වෙන්න ඇති සමහරවිට ලංකාවේ පුරාවිද්‍යාඥයෝ ඕක හොයන්නේ නැත්තේ. ඒකට ඉතින් උන්ට බැනල වැඩක් නෑ, පුරා විද්‍යාව කියන විද්‍යාවේ කොටසක් නේ ඕක. රාවණා හිටිය බව හොයා ගත්තත් , ඒකට කැප කරන කාලය , ධනය , ශ්‍රමය යෙදවිය යුතු ඊට වඩා ප්‍රමුඛ කාර්යයන් අපේ රටේ තියෙනවා කියලයි මං හිතන්නේ. ජය වේවා !
    rep one na bro, eth ape unge thiyena gon maanasikathwaya pennanna witharai one kare. anyway thanks. rep one na yaalu fit eka thamai wadagath :)
    computer 2kaka same account use karanawanam software eke name 2kakin folders hadanna.account eketh folders 2k hadala wena wenama sync karanna.
    umbata mama links tikak dennam.awlak netnam ewa down karala mega upload karala denna puluwanda ? mata next month tamayi download karanna wenne.
    මම ඇක්සෙප්ට් කලා බන්:) හෙල් එකට ගියත් ආතල් එකේ ඉමු බන් යම පල්ලවත් පිස්සු වට්ටල කොමිටල් කරල දාමු පැමිනෙන දුක් පැණිරසයි කියල හිතමු:P
    සොරි මචන්..මීමුරේ කියන්නේ නකල්ස් කදුවැටියේ එක පැත්තක තියෙන ගමක්.සූරිය අරණ ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නේ මීමුරේ කියන ගමේ.ලංකාවේ දැනට තියෙන දුෂ්කරම ගම් වලින් එකක් මචන්.පට්ට ලස්සනයි.

    මේ තියෙන්නේ මචන් ෆොටෝස් ටිකක්..

    ලංකාවට ආපු වෙලාවක අනිවා යන්න මීමුරේට.
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    උණ නම් දැන් හොඳයි බං.. ගෑස්ට්‍රයිටීස් තමා තියෙන්නෙ..
    ඉංශ්‍රීසි බෙහෙත් වලට අඩු වෙන්නෑ බං.. සිංහල බෙහෙත් තමා හරියන්නෙ ගෑස්ට්‍රයිටීස් වලට.. පහුගිය ටිකේ අඩු වෙලා තිබ්බෙ සිංහල බෙහෙත් වලින්.. අර යකා ආයෙම වැඩි කලා ඒක..
  • Loading…
  • Loading…
  • Loading…