මෙහෙමයි, ඉතිහාසය කියන දේ පදනම් වෙන්නේ මුලාශ්‍ර මතනේ. රාවණා සිටි බවට නිවැරදි මුලාශ්‍ර තාමත් හොයාගන්න බැරි නිසා වෙන්න ඇති සමහරවිට ලංකාවේ පුරාවිද්‍යාඥයෝ ඕක හොයන්නේ නැත්තේ. ඒකට ඉතින් උන්ට බැනල වැඩක් නෑ, පුරා විද්‍යාව කියන විද්‍යාවේ කොටසක් නේ ඕක. රාවණා හිටිය බව හොයා ගත්තත් , ඒකට කැප කරන කාලය , ධනය , ශ්‍රමය යෙදවිය යුතු ඊට වඩා ප්රමුඛ කාර්යයන් අපේ රටේ තියෙනවා කියලයි මං හිතන්නේ. ජය වේවා !