මචංලා මං ලගදි හෝමගම කොට්ටාව අතරමැද ලස්සන ජීප් එකක් දැක්කා. මාරම ලස්සනයි. දවස් කීපයක් ඉන්ටර්නෙට් එකේ ආයි හෙව්වා ඒ ජීප් එක හොයාගන්න බැරි උනා.
මේ වන්ඩිය දැක්ක කෙනෙක් ඉන්නවනම් පොඩි සප් එකක් දෙන්න මේක මට හොයාගන්න 🫡🙏.
ශ්‍රී නම්බර් ජීප් එකක්.
ඉස්සරහා බඳේ land cruiser පොඩි බැජ් එකක් ගහලා තිබ්බ...