හෝමාගම දියගම කොහෙද මේ

fromhomagama

Member
Feb 4, 2023
21
9
3
homagama
හෝමාගම දියගම ප්‍රදේශයේ කාන්තාවක් සිය මෝටර් රතය පිටතට දාවනය කල අවස්තාවේ ඊට යටවී ඒම නිවසේ සේවය කල මෙහෙකරු ජීවිතක්ශයට පත්වී තිබෙනවා. අනතුරට ලක්වන විට ඔහු බීමතින් එම ගේට්ටුව ඉදිරිපිට වැතිර සිට තිබෙනවා.


IMG_5337.jpeg
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනතුරට ලක්වන විට ඔහු බීමතින් එම ගේට්ටුව ඉදිරිපිට වැතිර සිට තිබෙනවා.
    @Solo Rider කාරයගෙ වාහනේට යටවෙලා මැරිලා තියෙන්න්. අද මලගෙදරත් ගියේ ඌ..
    බල්ලෙක්ද මැරිලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    It does not treat as a Murder if accident happens on public road. Then it is a culpable homicide kind of. But in home bit serious.
    If a murder you have to prove until zero suspicious level.