ජනපති රාජපක්ෂ පවුල කාල්ටන් නාලිකාව හරහා 20-20 ක්‍රිකට් අයිතිය අරගෙන තියෙනවා.ලෝක කුසලානෙදි මහින්ද ජංගම දුරකතනයෙන් සංගාට ක්‍රිකට් ක්‍රීඩාවේදි බෝලර්ස්ලා මාරු කරන හැටි ගැන නියෝග දීලත් තියෙනවලු. අලුත් ක්‍රිකට් ග්‍රඔඋන්ඩ් වලින් හොඳට ගහලත් තියෙනවා.මංත්‍රීවරු ක්‍රිකට් ගහනවා.ක්‍රිකටර්ස්ලා ක්‍රිකට් ගහන...