රාජපක්ෂ සහ හෙංචො දූෂිතයන්-සංගා
frontline Member Jul 5, 2011 9 1 0 Jul 6, 2011 #2 ජනපති රාජපක්ෂ පවුල කාල්ටන් නාලිකාව හරහා 20-20 ක්‍රිකට් අයිතිය අරගෙන තියෙනවා.ලෝක කුසලානෙදි මහින්ද ජංගම දුරකතනයෙන් සංගාට ක්‍රිකට් ක්‍රීඩාවේදි බෝලර්ස්ලා මාරු කරන හැටි ගැන නියෝග දීලත් තියෙනවලු. අලුත් ක්‍රිකට් ග්රඔඋන්ඩ් වලින් හොඳට ගහලත් තියෙනවා.මංත්‍රීවරු ක්‍රිකට් ගහනවා.ක්‍රිකටර්ස්ලා ක්‍රිකට් ගහන ගමන් චන්දේ ඉල්ලනවා.
ජනපති රාජපක්ෂ පවුල කාල්ටන් නාලිකාව හරහා 20-20 ක්‍රිකට් අයිතිය අරගෙන තියෙනවා.ලෝක කුසලානෙදි මහින්ද ජංගම දුරකතනයෙන් සංගාට ක්‍රිකට් ක්‍රීඩාවේදි බෝලර්ස්ලා මාරු කරන හැටි ගැන නියෝග දීලත් තියෙනවලු. අලුත් ක්‍රිකට් ග්රඔඋන්ඩ් වලින් හොඳට ගහලත් තියෙනවා.මංත්‍රීවරු ක්‍රිකට් ගහනවා.ක්‍රිකටර්ස්ලා ක්‍රිකට් ගහන ගමන් චන්දේ ඉල්ලනවා.
subspace Active member Oct 24, 2010 519 218 43 Denver Jul 6, 2011 #3 ඇත්ත තමා බන්. දේශපාලනේ ගෑවුන හැම තැනම චාටර්. BTW : මචන් humanoid, "frontline" කියන්නේ මැක්කෝ බෙහෙත් ජාතියක්
ඇත්ත තමා බන්. දේශපාලනේ ගෑවුන හැම තැනම චාටර්. BTW : මචන් humanoid, "frontline" කියන්නේ මැක්කෝ බෙහෙත් ජාතියක්
Yaki Kadafi Member Jul 6, 2011 116 3 0 48 Heaven Jul 6, 2011 #4 සංගක්කාරට ප්‍රශ්ණ ඇතිවෙයිද දන්නේ නැහැ.... එහෙම කරන එකක් නැහැ කියලා හිතමු
nnjeevana Well-known member Jan 19, 2009 3,359 769 113 තොපිට මොකෑ ඒක Jul 6, 2011 #5 අන්න එල කොල්ලෙක් අන්තිම මොහොතෙ හරි ඇත්ත කිවුවා අපේ සංගට ජය වේවා
ashavithanage Member Apr 29, 2008 2,423 114 0 Moratuwa Jul 6, 2011 #6 අපි සන්ගට සන්ගා අපිට අත තිබ්බොත් ගෝරි ගොඩයි.....
pcud Well-known member Jun 17, 2011 2,381 604 113 Jul 6, 2011 #7 ashavithanage said: අපි සන්ගට සන්ගා අපිට අත තිබ්බොත් ගෝරි ගොඩයි..... Click to expand...
palitha96 Member Jul 12, 2008 121 0 0 Jul 6, 2011 #8 umba ge post eka hondae ...... but umbata prasident mahinda ekka loku tarhak tiyanawa wage,,,,koekaleth sports walata politics anawa ,,,,,,apita thiyenne balan inna wetharae.....
umba ge post eka hondae ...... but umbata prasident mahinda ekka loku tarhak tiyanawa wage,,,,koekaleth sports walata politics anawa ,,,,,,apita thiyenne balan inna wetharae.....