Recent content by gamekolla89

  1. gamekolla89

    ගෙවල් හදපු උන් එන්න

    මම දැම්මේ Kelani Fire Guard.
  2. gamekolla89

    හිරමනයක්(ගිටාර්) එකක් ගන්න ඔනේ

    හොදට බලලා ගන්න මගේ එක කිරි වේයෝ කෑව නිකන් ලීකුඩු වැටුනා පස්සේ බලනකොට ඔක්කොම යටින් කාල බාල plywood board එකකින් හදපු එකක් මගේහිතේ මන් ලග තිබ්බේ
  3. gamekolla89

    V8_Full_Restoration

  4. gamekolla89

    පොතේනම

    නම් දෙකක් සදහන් විය හැකි අවස්ථා මොනවද ?
  5. gamekolla89

    පොතේනම

    වාහනයක පොතේ වර්තමාන අයිතිකරුගේ නම හැර වෙනත් නමක් ආදායම් වාර්තාවේ (රවුමේ) සදහන් විය හැකිද ? කෙටියෙන් - පොතේ වර්තමාන අයිතිකරුගේ නම සහ ආදායම් වාර්තාවේ නම සමාන විය යුතුද ?
  6. gamekolla89

    🚧 පාරේ ප්‍රශ්නයක්! මොකද්ද මේකට කරන්න පුළුවන්??

    gate එකේ බෝඅර්ඩ් එකක් ගහල traffic cone දෙකක් තියන්න ඔයාගේ පාර දෙපැත්තේ
  7. gamekolla89

    SLAB වතුර

    SLAB එකක් දාල ඉවර වෙලා එකට වතුර දාන්න අවශ්‍ය වෙන්නේ කොපමණ වෙලවකින්ද ?
  8. gamekolla89

    gps tracker

    AKSH GPS අවුරුදු 4 ක් වගේ use කලා අවුලක් නෑ. තියන තැන මීටර් (10m වගේ) කිහිපයක් එහෙ මෙහෙ වෙලා පෙන්නවා වෙලාවකට. ගොඩක් වෙලාවට තිතටම හරි.
  9. gamekolla89

    Capcut 😟🙂

    capcut PC windows version eka crack karanna ona na. Microsoft Store eken free ganna puluwan
  10. gamekolla89

    GPS Tracker

    AKSH GPS 3 year experience
  11. gamekolla89

    gearbox replacement

    ඇත්ත කතාව මචන් ලංකාවේ ප්‍රසිද්ද තැනක වැඩ කරලා experience තියන එකෙක්ට කියල gearbox එක හයි කර ගත්ත. මම ඒ වෙලාවේ එතන හිටිය, නමුත් ඔවුන් torque converter එකට oil fill කරලා නෙමේ සවි කලේ. මම ඇහුවම, කිවුව gearbox එකට oil දානකොට එකටත් යනවා කියල.
  12. gamekolla89

    gearbox replacement

    thank you bro
  13. gamekolla89

    gearbox replacement

    corolla 141 auto gearbox replacement එකකදී, අලුත් gear box torque converter එකට oil fill කරලද සවි කෙරිය යුත්තේ නැතිනම් gearbox එකට oil දමන විට එයටත් යනවද ?