SLAB වතුර

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,742
    11,062
    113
    SLAB එකක් දාල ඉවර වෙලා එකට වතුර දාන්න අවශ්‍ය වෙන්නේ කොපමණ වෙලවකින්ද ?
    උදේ දාලා දවල් වෙද්දී ඉවර උනොත් හවස දාන්න . හවස් වෙනකන් ම ගියොත් ඊළඟ දවසේ උදේ 6ට වගේ (අවුව වැටෙන්න කලින් නම් එල ) දාන්න .
     
    • Like
    Reactions: gamekolla89

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,742
    11,062
    113
    පහුවෙනිදා ඉඳන් දවස් 21ක් නේද
    ඔව් දවස් 21ක් යනකන් උදේ හවස දාන්න කියන එක තමා කියන්නේ . බලන් ඉද්දි වතුර උරනවා . ඒක ආතල් බලන් ඉන්න . මන් නම් ටහුඩු වෙනකන් තෙත් වෙන්නම දැම්මා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ස්ලැබ් එක වටේටම අඩු සිමෙන්ති වලින් වැටියක් දාන්න. ඒකට වතුර පුරවන්න . වතුර පිරිලා තිබ්බම සැරට අව්ව වැටෙන්නෙත් නැහැ. නිතර නිතර වතුර දාන්න ඕනෙත් නැහැ. ටික දවසක් ගියාට පස්සේ වැටිය කඩල දාන්න .
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,180
    11,202
    113
    Forest
    if it is a big slab just lay a brick layer around it with cement like a wall and fill it with water. Then you don't have to worry about dry concrete setting
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    594
    132
    43
    Colombo
    ස්ලැබ් එක වටේටම අඩු සිමෙන්ති වලින් වැටියක් දාන්න. ඒකට වතුර පුරවන්න . වතුර පිරිලා තිබ්බම සැරට අව්ව වැටෙන්නෙත් නැහැ. නිතර නිතර වතුර දාන්න ඕනෙත් නැහැ. ටික දවසක් ගියාට පස්සේ වැටිය කඩල දාන්න .
    meka thamai hari saha lesi widiha. slab eka daddi puluwanm drfix eke chemical ekak thiyanawa eka concreate ekata kalawam karala danna.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,536
    8,284
    113
    සැළැබ් එක දාල හවස ඉදලම දාපන් දවසක් දෙකක් ගියාම ලනු ගෝනි ටිකක් හොයලා උඩට දාල වතුර දාපන්. සතියන් දෙකක් දාපන් ස්ලැබ් එකේ ඉරි එන්නෙම නහැ.