gearbox replacement

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    corolla 141 auto gearbox replacement එකකදී,
    අලුත් gear box torque converter එකට oil fill කරලද සවි කෙරිය යුත්තේ නැතිනම් gearbox එකට oil දමන විට එයටත් යනවද ?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,897
    12,229
    113
    Behind u :p
    Corolla 141 auto gearbox එකකට gearbox torque converter එක සවි කරන අවස්ථාවේදී, torque converter එකට oil පිරවීමක් කරන්න පමණක් සුදුසුය. ඔව්, torque converter එකට oil එක පිරවීම, එම converter එක සහ gearbox එකේ proper functioning එකට වැදගත්.

    කේස් එකේ gearbox එකට oil එක දමන විට, torque converter එකේ oil එකටත් යනවා. ඒත් torque converter එකට oil පිරවීම සහ gearbox එකට oil එක එකටම properly fill කිරීමෙන්, transmission එකේ performance එක සහ lifespan එක මත positive බලපායි.

    ඒ අනුව, gearbox install කරන කලට torque converter එකට oil පිරවීම අනිවාර්යයි.

    Chatgpt
     
    • Like
    Reactions: gamekolla89

    thank you bro
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93

    Chatgpt not always tell you the correct answer,
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    උඹ ඕක දන්න එකෙක්ට කියල නෙවෙයිද හයි කරන්න යන්නෙ
    ඇත්ත කතාව මචන් ලංකාවේ ප්‍රසිද්ද තැනක වැඩ කරලා experience තියන එකෙක්ට කියල gearbox එක හයි කර ගත්ත. මම ඒ වෙලාවේ එතන හිටිය, නමුත් ඔවුන් torque converter එකට oil fill කරලා නෙමේ සවි කලේ. මම ඇහුවම, කිවුව gearbox එකට oil දානකොට එකටත් යනවා කියල.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,133
    113
    ඇත්ත කතාව මචන් ලංකාවේ ප්‍රසිද්ද තැනක වැඩ කරලා experience තියන එකෙක්ට කියල gearbox එක හයි කර ගත්ත. මම ඒ වෙලාවේ එතන හිටිය, නමුත් ඔවුන් torque converter එකට oil fill කරලා නෙමේ සවි කලේ. මම ඇහුවම, කිවුව gearbox එකට oil දානකොට එකටත් යනවා කියල.
    Oil දාලා හයි කරන්න ගියාම ටිකක් අමාරුයි. නොදා හයි කළාම ඔයිල් හරියට බහින්නේ නැති වුනාම ලෙඩක්‌..... ඒ හොදිවුත්තෙන් වැඩක් නෑ... ඔයිල් දාලා හයි කරපන්. නිකන් අවුරුදු ගාණක් එළියේ තිබ්බ එකක්... ඔයිල් නැතිව කැරකෙන එක ගැන අදහසක් නැත්නම් ඌ මොකෙද්ද
     
    • Like
    Reactions: gamekolla89