ලොව ජිවත්වන සියලු පුරුෂයින් දේහ ලක්ෂණ විද්‍යාවේ වර්ග හතරකට බෙදා දක්වයි. එනම් ශශ,මෘග, වෘෂභ හා අශ්ව ලෙසිනි. මොවුන්ගේ චරිත ස්වභාවය,ගතිගුණ හා හැඩරුව අනුව එකිනෙකාගෙන් මනාව වෙන්කර හඳුනාගත හැක. මින් ශශ හා මෘග පුරුෂයන් සුබ ලෙස ද අනෙක් දෙදෙනා අසුබ ලෙස ද සැලකේ.
සුබ අසුබ බව පෙන්වා දී ඇත්තේ විවාහය සමඟය.
ශශ පුරුෂයා කලාකාමියෙකි
මෘග පුරුෂයා බිරියට පණසේ ආදරය කරයි
වෘෂභ පුරුෂයා දකින දකින මුහුණට කැමතිය
අශ්ව පුරුෂයා සහකාරියට දස වද දෙයි.