Recent content by Gathsara Madduma

  1. G

    Computer science masters

    oya PhD scholarship ekak hambela scotland giya kiwwe IIT eke degree eka karapu kenekda?
  2. G

    Turnkey එකේ Advance Computer Hardware & Networking Professional course එක

    Turnkey එකේ මේ course එක කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද විස්තර ටිකක්. Lab facilities හොදයිද? , lecturers ලා කොහොමද?, course fee එකට සාධාරණයක් වෙනවද? Course content එක නම් හොදයි, ඒත් course එකේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා idea එකක් ගන්න ඕනි. Course එක කරපු කෙනෙක් හරි මේ course එක ගැන දන්න...