Turnkey එකේ Advance Computer Hardware & Networking Professional course එක

Mar 9, 2021
2
1
3
Turnkey එකේ මේ course එක කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද විස්තර ටිකක්. Lab facilities හොදයිද? , lecturers ලා කොහොමද?, course fee එකට සාධාරණයක් වෙනවද? Course content එක නම් හොදයි, ඒත් course එකේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා idea එකක් ගන්න ඕනි. Course එක කරපු කෙනෙක් හරි මේ course එක ගැන දන්න කෙනෙක් හරි ඉන්නවනම් මට විස්තර කියන්න. ලොකු උදව්වක්.

http://turnkey.lk/advance-computer-hardware-networking-professional-achnp/

Course එකේ link එක☝
 
  • Like
Reactions: kinkon