දාල ගියේ භාර්යාව විතරක් නෙමෙයි. ගියේ වෙන කාන්තාවක් එක්ක සතුටු වෙන්නත් නෙමෙයි. රජ මාලිගා, රජ භෝජුන්, රජ සැප
ආදී සියලු දේ අතහැරියේ භාර්යාවගේ මෙන්ම තුන් ලෝකවාසීන්ගේම සසර දුකට පිහිට වෙන්න. ඒ මාර්ගය හොයා ගත්තට පස්සේ භාර්යාව
මෙන්ම කලින් උදව් කල අයව හොයාගෙන ගිහිල්ල ඒ අයගේ දුකට පිහිට වුනා:cool:.