CEB - Electrical Eng kenek gannawa Rs 120,000 withara, Charter thiyanawanam saha MSc Thiyanawanam Rs. 150,000 withara ganna puluwan.
මමත් මෙකනිකල් , CEB ඉන්ටවීව් ගිය සෙට් උනේ නැහැ, CEB සෙට් නොවුන හින්ද කියනවම නෙමෙයි. ඔකේ පඩි ගෙවන්නේ බැංකු වලට ණය වෙලා අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්. ලයිට්...