සාපයක් කේසේ බලපානවද?

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    සාපයක් කේසේ බලපානවද?

    1)කෙනෙක් විසින් තව කෙනෙකුට කරන සාපයක් නිසා ඔහුට කරදරයක් වීමට හෑකියාවක් තිබේද? බුදු දහමට අනුව පහදන්න.

    2)උදාහරයක් ලෙස මම වෙන කෙනෙකු රෑවටීම නිසා ඔහු නිතරම එය මතක් කරමින් සාප කරමින් සිටී.
    ඔහු සාප කරන සෑරයක් පාස මට අකුසල් සිදු වේද?
     
    May 8, 2016
    100
    20
    0
    යතාරුපී කියල ජාතික එකේ වැඩසටහනක් යනවා එකේ ගිය සතියේ ගියේ ආරුඩ වීම වගේ දේවල් ගැන.. ඇත්තටම එකේ අපු අය සම්පුර්ණයෙන්ම අධ්‍යාත්මික දේවල් ප්‍රතික්ෂේප කරනවා. සයිකට්‍රිස්ට්ල සහ මනෝ විද්‍යාවේ මහාචාර්යවරු වගේ තමයි අවේ... මම ගිය සතියේ බැලුව ඔය ශාප කිරීම් පුනර්බවය වගේ දේවල් පවා සම්පුර්ණයෙන්ම බොරු වගේ දේවල් තමයි ප්‍රකාශ කලේ.. මිනිස්සුන්ගේ මනස ගැන නියම අර්ථ දැක්වීමක් දෙන්නෙත් නැහැ..තමන් ඉගනගත්ත දේවල් මතම එල්බගෙන අද්යාත්මික දේවල් ප්‍රතික්ෂේප කරනවා.... Confused
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1)-ටිකක් හිතල කියන්නම්.

    2)මොන වරද උනත් සාප කරන කෙනා දැවිමක් මිසක්, අකුසල් රැස්වීමක් මිසක් උබට අකුසල් රැස් වෙන්නෙ නැ, හැබයි අර කලින් කරපු වචාවෙ බොරුවෙ අකුසලේ නම් දැනටම් රැස් කරගෙන
    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යතාරුපී කියල ජාතික එකේ වැඩසටහනක් යනවා එකේ ගිය සතියේ ගියේ ආරුඩ වීම වගේ දේවල් ගැන.. ඇත්තටම එකේ අපු අය සම්පුර්ණයෙන්ම අධ්‍යාත්මික දේවල් ප්‍රතික්ෂේප කරනවා. සයිකට්‍රිස්ට්ල සහ මනෝ විද්‍යාවේ මහාචාර්යවරු වගේ තමයි අවේ... මම ගිය සතියේ බැලුව ඔය ශාප කිරීම් පුනර්බවය වගේ දේවල් පවා සම්පුර්ණයෙන්ම බොරු වගේ දේවල් තමයි ප්‍රකාශ කලේ.. මිනිස්සුන්ගේ මනස ගැන නියම අර්ථ දැක්වීමක් දෙන්නෙත් නැහැ..තමන් ඉගනගත්ත දේවල් මතම එල්බගෙන අද්යාත්මික දේවල් ප්‍රතික්ෂේප කරනවා.... Confused
    ඔය මහාචාර්ය පට්ට්ම ගහන්නෙ බටහිර විද්යාවෙන්, ඒකට අහු නොවුන තැන් ඔනෙ තරන් තියෙනව,ඒව ඒ මිනිස්සුන්ට තේරෙන් නැ ඔහෙ කියවනව එච්චරයි.