crazybuddy Aug 13, 2014 කැ#ම ආතල් සීන් එකක් ඕයි.. බඩත් කොරවුණා හිනාවෙලා.. නූලක අමුනපං ඕක.. අනිත් උන්ටත් බලන්න..
prageeth119lk Aug 12, 2014 රීපෝස්ට් බන්ඒත් පට්ටා මේ ඉයෙ පෙරෙදා දවසක මම ඕයිට ටිකක් වෙනස් බල්ලො එලවන මන්තරයක් කිව්වා
gayankuwait Aug 12, 2014 හිනා වෙලා තව පොඩ්ඩෙන් බඩ කොර වෙලා චුත් යනවා එකනම් එහෙම තම්යි ආවෙ නැතොත් නින්ද යන්නෙ නැ
chamali2009 Aug 12, 2014 ඔව් කම්මැලියි අයියේ.......මාත් මේ නිකන් එනවා යනවා...EK ආවේ නැත්නම් කෑවේ නැහැ වගේනේ.....අලි මන්තරේ මන් බැලුවා...ෆට්ට නේද?
ඔව් කම්මැලියි අයියේ.......මාත් මේ නිකන් එනවා යනවා...EK ආවේ නැත්නම් කෑවේ නැහැ වගේනේ.....අලි මන්තරේ මන් බැලුවා...ෆට්ට නේද?
chamali2009 Aug 10, 2014 ඔය කිවුවට ගයාන් අයියේ....ඔයාලගේ ට්‍රිප් එකක් ගිය ත්‍රෙඩ් එකක් මන් දවසක් කියෙවුව...එකේ විදිහට නම් ඔයා වතුර බොන්නෙම නැහැ කියලයි තෙරුනේ...වෙන මොනාද බොනවා වගේ තෙරුනේ..... මන් මචී.....
ඔය කිවුවට ගයාන් අයියේ....ඔයාලගේ ට්‍රිප් එකක් ගිය ත්‍රෙඩ් එකක් මන් දවසක් කියෙවුව...එකේ විදිහට නම් ඔයා වතුර බොන්නෙම නැහැ කියලයි තෙරුනේ...වෙන මොනාද බොනවා වගේ තෙරුනේ..... මන් මචී.....
chamali2009 Aug 10, 2014 අෆ්ෆා .............ඒ මොකද අයියේ? ඒක නම් එච්චර හොද නැහැ...පවුනේ පොඩි එකා එහෙම