aruna47 May 19, 2013 ඔබේ නගරයේ ගෙම්බෝ වැඩි ද? ගෙම්බන්ට ගෙම්බෙක් මෙවර ඔබේ මනාපය මේ ගස් ගෙම්බාට ලබා දෙන්න... මිස්ටර් පර්සි වල්තර බයි මිස්ටෙක් මිසිස් කුසුමා වල්තර දාව උපන් මහේෂ් වල්තර ගස් ගෙම්බාට චන්දය ලබා දෙන්න
ඔබේ නගරයේ ගෙම්බෝ වැඩි ද? ගෙම්බන්ට ගෙම්බෙක් මෙවර ඔබේ මනාපය මේ ගස් ගෙම්බාට ලබා දෙන්න... මිස්ටර් පර්සි වල්තර බයි මිස්ටෙක් මිසිස් කුසුමා වල්තර දාව උපන් මහේෂ් වල්තර ගස් ගෙම්බාට චන්දය ලබා දෙන්න
~Titi~ May 19, 2013 ආදරේ මන්දිරේ සඳළුතල එලිවෙලා මීවිතේ මී පිරී පිටාරය එයි ගලා.... සුවඳ අරගෙන ඔබේ සුළඟ මාවෙත ඇදේ සුහද කිම ඔබ පමා සුසුම් වැල් යයි හමා.... ගඟක බිහිවන සුලී වැනිය හද සිතුවිලී නයන සනහන පුරා කොහෙද මගේ පෙම්බරා....
ආදරේ මන්දිරේ සඳළුතල එලිවෙලා මීවිතේ මී පිරී පිටාරය එයි ගලා.... සුවඳ අරගෙන ඔබේ සුළඟ මාවෙත ඇදේ සුහද කිම ඔබ පමා සුසුම් වැල් යයි හමා.... ගඟක බිහිවන සුලී වැනිය හද සිතුවිලී නයන සනහන පුරා කොහෙද මගේ පෙම්බරා....
~Titi~ May 19, 2013 ආව් .. නියමයි ...දැන් තමා ජීවිතේ ලස්සනම කාලේ...ඇත්තටම ගෙදරට පොඩි ලමයෙක් ඉන්නකොට ලැබෙන තරම් සතුටක් තවත් නෑ..
ආව් .. නියමයි ...දැන් තමා ජීවිතේ ලස්සනම කාලේ...ඇත්තටම ගෙදරට පොඩි ලමයෙක් ඉන්නකොට ලැබෙන තරම් සතුටක් තවත් නෑ..
~Titi~ May 19, 2013 ආ ඒක නිසා වෙන්න ඇති... ඔව් අයියෙ අපෙ නෑ කෙනෙක්ගේ .. අපෝ මටනම් එපා වුනා... මගෙත් ඔලුව කැක්කුමයි ... ඕවලට ගියාම නිදහසක් නෑ අනෙ හැමෝම ඇඟේ එල්ලෙනවා මම ආසත් නෑ. . ඇයි ඉතින් නෑයො හැමෝම එනවනේ ..:/
ආ ඒක නිසා වෙන්න ඇති... ඔව් අයියෙ අපෙ නෑ කෙනෙක්ගේ .. අපෝ මටනම් එපා වුනා... මගෙත් ඔලුව කැක්කුමයි ... ඕවලට ගියාම නිදහසක් නෑ අනෙ හැමෝම ඇඟේ එල්ලෙනවා මම ආසත් නෑ. . ඇයි ඉතින් නෑයො හැමෝම එනවනේ ..:/