gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල බං.. පස්සෙ සෙට් වෙමු..
    කොහෙද තෝ එළකිරි එන්නෙ බලු බල්ලෙක් ඔන්ලයින් නැති වෙලාවට නේහ්..

    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
    ගොඩක් උන්ට දැන් මේක එපා වෙලා බං.. හොඳ ත්‍රේඩ් එකක් වැටෙන්නෙ නැහැ.. වැටුනොත් අසහන ත්‍රේඩ් එකකක්, නැත්තං මෙලෝ වැදගැම්මකට නැති රෙද්දක්.. සයිට් එකේ වෙනසක් වෙන්න ඕන බං.. නැත්තං මේ ඉන්න ටිකත් යනවා.. අන්තිමේ මණ්ඩලේ කචල් හුත්තලා ටික විතරයි ඉතුරු වෙන්නෙ..
    ගොඩක් පරණ මෙම්බලා මිසිං බං.. අනේ මන්දා..
    ඊයෙ පුටුව උඩ නින්ද ගියා බං දෙපාරක්ම.. ඒපාර ගිහින් නිදාගත්තා.. :lol:
    කැරි ෆේස්කට් ටික ඕයි.. දැක්කම එපා වෙනවා.. :lol:
    ආහ්.. එල එල බං.. ඒත් මං බැලුවා කාලෙකින් පාන්දරට උඹ ඔන්ලයින් මොකෝ කියලා.. :D
    හොඳින් ඉන්නවා බං ගයියා.. අවුලක් නැහැ..
    උඹ මොකද එකපාරම බිසී උනේ.. කලින් ඔච්චර බිසී නැනේ වේසියෙ..
    අලුතින් තව ශොප් එකක්වත් දැම්මද..?
    නැත්තං බබාලගෙ වැඩ නිසා එන්න බැරිද..?
    මොකද සහෝ Elaකිරිය පැත්තේ දැන් එනවා අඩු :)
  • Loading…
  • Loading…
  • Loading…