Nisal1991 Feb 21, 2015 aluth thena supiri bn. editing table ekak dala dunna matah! producers lat arehe wage newe hena lot 1k innawa max fun. padi enakan inne maga balan.
aluth thena supiri bn. editing table ekak dala dunna matah! producers lat arehe wage newe hena lot 1k innawa max fun. padi enakan inne maga balan.
Nisal1991 Feb 21, 2015 ganiwath balanne nedda ban ? dan ayn una bn. wena thanaka wada. freelance karala enawa itin.
maxboysl Feb 21, 2015 මචං හදුන්නේතිගේ ඇගිලි උපතින්ම වෙච්ච ආබාදයක්. හදුන්නෙති කියන්නේ 1990 පස්සේ ක්රියාකාරී දේශපාලනයට ආපු කෙනෙක්. කැරැල්ලකට සම්බන්ද කෙනෙක් නෙමයි.
මචං හදුන්නේතිගේ ඇගිලි උපතින්ම වෙච්ච ආබාදයක්. හදුන්නෙති කියන්නේ 1990 පස්සේ ක්රියාකාරී දේශපාලනයට ආපු කෙනෙක්. කැරැල්ලකට සම්බන්ද කෙනෙක් නෙමයි.
dinuka rukshan Feb 20, 2015 අප්පෝ දැන්නම් කිරිය එපා වෙනවා... කම්මැලි බන්... දැන් වැඩිය එවෙන්නේ නෑ..... මට අව්ලක් නෑ. හොදින් ඉන්නවා... කොහොමද මස්සිනේ??
අප්පෝ දැන්නම් කිරිය එපා වෙනවා... කම්මැලි බන්... දැන් වැඩිය එවෙන්නේ නෑ..... මට අව්ලක් නෑ. හොදින් ඉන්නවා... කොහොමද මස්සිනේ??
ප ප පැටියා Feb 20, 2015 hehe එල එල ගයියො හොඳ ගුණ යහපත් නෑදෑයො ලබන්නත් පින් කරලා තියෙන්න ඕනෙ කියනවනෙ. ඒකට අපේ නෑයො. අපිට අරිනන්මනෙ බලං ඉන්නෙ
hehe එල එල ගයියො හොඳ ගුණ යහපත් නෑදෑයො ලබන්නත් පින් කරලා තියෙන්න ඕනෙ කියනවනෙ. ඒකට අපේ නෑයො. අපිට අරිනන්මනෙ බලං ඉන්නෙ
Radioactive Feb 20, 2015 උබ කියපු එකට බන් මම මේ දැන් ඒ වගේ එකක් හිරු එකේ කියෙව්වා විතරයි, අරූගේ ඔළුව වෙන්වෙලා කදින්ම ,මේ අවුරුද්දේ මේ ටිකට මරණ ගොඩයි.
උබ කියපු එකට බන් මම මේ දැන් ඒ වගේ එකක් හිරු එකේ කියෙව්වා විතරයි, අරූගේ ඔළුව වෙන්වෙලා කදින්ම ,මේ අවුරුද්දේ මේ ටිකට මරණ ගොඩයි.