මම එලකිරියට ඇවිත් මාස තුනක් නැ තමයි මේ එකවුන්ට් එකහදලා තියෙන්නේ 2014 අන්තිම එතකොට උබකියන්නේ 2014 අන්තිම හදපු හැමෝම ෆේක් කියලාද ? 2014 අනිතිම හදපු හැමෝටම පරණ රියල් ඒවා තියෙනවා කියලා කියන්නද උබ ලෑස්ති වෙන්නේ ලැජ්ජයි පුක්ෂණයෙන් බේරෙන්න ෆේක් කැල්ලක් එල්ලන ලෑස්ති වෙනවා අසරණයා ,
මමත් උබේ ෆේක් ඒවා දන්නවා එත් පැහැදිලි සාක්ෂි නැතුව පුක්ෂණය කරන්න කැමැති නෑ කට්ටිය එක්ක කතා කරගෙන වැඩේ දෙන්නත් හදලා පස්සේ ඉතිං නිකන් හිටියා ... උබට ඔයතරම් විශ්වාසනම් මගේ පරණ ෆේක් එකක් තියෙනවා කියලා නම VM කරන්න බැරි නම් pm කරපන් උබ දන්න ඉටි ගෙඩියක් නැ බොරුවට බයිලා ගහනවා ..

support one na ban, mama inne mage mathe
wenasak na.