
උබට අවංකවම දුක හිතිලා

මම ජෝක් එකට බන් කිව්වේ

.. ලොක්කා කියලා කිව්වේ ඉතින් දුමින්ද කියන්නේ මාරා සහ පවුලේ දකුණු අතවගේ පොරක් නාමල් යන්නේ කොහෙද දුමින්ද එතන.දුමි කුඩු කාරයා කියලා පැහැදිලිවම දැන දැනත් මාරා ආණ්ඩුව දුමින්දව ආරක්ෂා කළා.මහින්දට කුඩු මුදලාලි කිව්වත් එකයි දුමින්දට කුඩු මුදලාලි කිව්වත් එකයි

මාරා කරන්නේ කුඩු මුදලාලිලා අරක්ෂකරලා උන්ට බිස්නස් එක කරගෙන යන්න දීලා එතනින් ගානක් කඩා ගන්න එක. මාරාට ජන්දේ දුන්නා කියන්නේ දුමින්දලා,සජින්ලා,රත්තන්,මහින්දා නන්ද,ගෝටා,බැසිල්,පිල්ලෙයාන්,විමල් විරවංශ වගේ නිලකාන්ත හොරු රැලක් අරක්ෂකරන්න උදව් කළා කියන එක තමයි.හොරු රැලක් රකින මාරා හොද මිනිහෙක් වෙන්න කොහෙත්ම බැනේ, මහින්දත් එකයි දුමින්දත් එකයි ඔය සෙට් එකම යැපුණේ අයතා ක්‍රමවලින් උපයන සල්ලි වලින් එක කුඩු වෙන්න පුළුවන්,ආයුද විකුණලා වෙන්න පුළුවන්, කප්පන් අරගෙන වෙන්න පුළුවන්,කොමිස් ගහලා වෙන්න පුළුවන් ඔය එකක් වත් හොද ක්‍රම නෙවේ නේ, උබ මේ වෙනකොට පැහැදිලිවම දන්නවා මාරා සහ පවුල අසීමිත ලෙස ධන උපයපු පිරිසක් බව.