තාක්ශණයෙන් හොද පැත්ත වගෙම නරක පැත්තකුත් තියෙනවා එ වගෙම තක්ශණය නිසා තම්යි කවදා හරි ලොකය විනාශ වෙන්නෙ දැනටම තාක්ශණය මිනිස්සුන්ව රොබොලා කරලා අපි පොඩි කලෙ හැම මනුස්සයෙක්ම හිනා වෙලා කටහ බහා කරලා හිටියෙ නමුත් දැන් යාලුවො 4ක් 5ක් සෙට් උනත් එතනින් තුන් දෙනෙක් විතර එක්කො ෆොන් එකෙ නැත්නම් අන්තර්ජාලයෙ කතා බහා සින රැලි දැන් සමාජයෙ අඩුයි