maxboysl Jan 17, 2015 gayan mekayi, machn penavaneda lankve dehsalaya haa ehi anigamikayo jaravak bava. ඔන්න ඔකයි බන් නැති කරන්න ඕනි, පොඩි වචනයක් දාපු ගමන් සල්ලිකි වගේ නේද??
gayan mekayi, machn penavaneda lankve dehsalaya haa ehi anigamikayo jaravak bava. ඔන්න ඔකයි බන් නැති කරන්න ඕනි, පොඩි වචනයක් දාපු ගමන් සල්ලිකි වගේ නේද??
sasliit Jan 17, 2015 වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්. කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ, පිළිගන්නත් බැහැ, නොපිළිගෙනත් බැහැ...
වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්. කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ, පිළිගන්නත් බැහැ, නොපිළිගෙනත් බැහැ...
maxboysl Jan 17, 2015 ගෝටාට උනත් කැලෑ නීතියෙන් දඩුවම් කරන එකට මම විරුද්දයි බන්. නිතිය හමොටමෙ තියෙන්නේ ඕනි හරි විදියට. මම පොඩ්ඩක් අරුන්ව අවිස්සුව . කැටයම් චින්තක ට උනත් උපරිම දඩුවම දෙන්න ඕනි නිථීඉයෙන්. කැලෑ නිත්‍ය වෙනුවට ක්‍රියාත්මක වෙන් නීතයක් ගෙන්න ඕනි
ගෝටාට උනත් කැලෑ නීතියෙන් දඩුවම් කරන එකට මම විරුද්දයි බන්. නිතිය හමොටමෙ තියෙන්නේ ඕනි හරි විදියට. මම පොඩ්ඩක් අරුන්ව අවිස්සුව . කැටයම් චින්තක ට උනත් උපරිම දඩුවම දෙන්න ඕනි නිථීඉයෙන්. කැලෑ නිත්‍ය වෙනුවට ක්‍රියාත්මක වෙන් නීතයක් ගෙන්න ඕනි
dinuka rukshan Jan 16, 2015 මේක බලලා හොදනම් සලකන්න... http://www.elakiri.com/forum/showthread.php?p=17751446#post17751446