Recent content by Gedara_haraka

  1. Gedara_haraka

    T-Shirt wholesale ගන්න තැනක්

    මචං Plain T-shirts wholesale ගන්න තැනක් දන්නවද? (පලවෙනි Order එක items 500 වගේ) (සුදු,කලු විශේෂයෙන්ම) 100% cotton 65%-35% ඕනෙ වර්ගයක්. එලකිරියෙ සෙලර් කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න.
  2. Gedara_haraka

    Pizza Hut Coupon

    Bump
  3. Gedara_haraka

    Pizza Hut Coupon

    Pizzahut coupon එකක් තියනවද?
  4. Gedara_haraka

    Best place to buy a perfume

    Thanks guys. Exclusive lines KCC outlet eken gaththa. Positive feedback for their customer service.
  5. Gedara_haraka

    Best place to buy a perfume

    නුවර හෝ කොළඹ, original perfume ගන්න පුලුවන් ශොප් මොනාද? දැනට ExclusiveLines KCC outlet එකෙන් ගන්න බැලුවෙ. මේකෙ බඩු original නේද? වෙන හොද place තියනවනම් කියන්න. Thanks in advance.
  6. Gedara_haraka

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    ඉන්දියාවේ අයයි, ශ්‍රී ලංකාවේ මිනිස්සුයි එකට ගිහින් යාපනේ/මන්නාරම පැත්තේ දූපතක කරන පූජාවක්/උත්සවයක් ගැන ත්‍රෙඩ් එකක් තිබ්බා, පුලුවන්නම් ඒක හොයල දෙන්න
  7. Gedara_haraka

    කැත නැතුව බලන්න පුළුවන් කොමඩියක්..

    අපෝ මටනම් සෙට් වෙන්නෙම නෑ
  8. Gedara_haraka

    Websites හදලා දෙන බිස්නස් එකක් පටන් ගන්න අදහසක්...

    web designer. lk මේ වගේ එකක් හදාගන්න එපා! පොඩ්ඩක් ui/ux ගැන ඉගන ගෙන හරියට හදාගන්න. (no offense to the owner of webdesigner.llk, but the color scheme is really bad)
  9. Gedara_haraka

    🔴 Youtube Video Paused ❓❓❓

    Spotify eke oya wage ewa thiyanawada balala spotify eken play karanna. Naththan download karala play karanna
  10. Gedara_haraka

    ඔන්ලයින් ලෙක්චර්ස් රෙකෝඩ් කරන්න

    Windows key + G gahala record karanna, windows 10,