Best place to buy a perfume

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    නුවර හෝ කොළඹ, original perfume ගන්න පුලුවන් ශොප් මොනාද?
    දැනට ExclusiveLines KCC outlet එකෙන් ගන්න බැලුවෙ. මේකෙ බඩු original නේද? වෙන හොද place තියනවනම් කියන්න.

    Thanks in advance.
     
    • Like
    Reactions: kinkon