^Night Fury^ Apr 7, 2013 අනේ තොගෙ නැතිවෙන්න මෙව්වා එකක් තියෙනවානේ. අනේ අර අසරණ අම්ම. මොන තරම් බලාපොරොත්තු තියාගන්න ඇත්ද
crazybuddy Apr 6, 2013 දැන් එන්ඩන හදන්නෙ මචං.. මං උදේ නිදාගන්න ගියා.. මං නිදාගන්න වෙලාවටනේ උඹ ගේම් ගහන්නෙ..
^Night Fury^ Apr 4, 2013 නෑ ඩෝ. කලින් එකක් තිබ්බා. දැන් ඒකේ username PW මතකත් නෑ. හරුශත් කිව්වා හදහන් කියලා. හිටු හදලා මම කියන්නම්
නෑ ඩෝ. කලින් එකක් තිබ්බා. දැන් ඒකේ username PW මතකත් නෑ. හරුශත් කිව්වා හදහන් කියලා. හිටු හදලා මම කියන්නම්