Brothers & Sisters,
E.R Clerk කියන survey ඇදපු plans ගැන කව්රුහරි දන්නවද ?
1940 ගණන් වල ඉදල තියෙන්නේ, සාමානයෙන් පරණ survey ලගේ ප්ලන්ස් සමහරු ලග තියෙනවලු.
මෙයා ගැන දන්න විස්තර තියෙන කෙනෙක් message එකක් දාන්න.
(හේතුව : ගන්න බලාපොරොත්තු වන ඉඩමේ ඔප්පුවේ සදහන් වී ඇත්තේ මොහුගේ plans එකයි, ඔප්පුවේ...