යාලුවනේ මට පොඩි උදව්වක් කරන්න. ගම්පහ අවට (කඩවත ගනේමුල්ල ගම්පහ නිට්ටඹුව දක්වාම කමක් නෑ. හැබැයි නුවර පාර අයිනේ හෝ ගම්පහ නගරයට ආසන්නයේ ) ගෙයක් විකුනන්න තියෙනවනම් කියන්න. (පීඑම් කරන්න ). පර්චස් 10-15 ඇති. මිල ලක්ශ 90-120ත් වගේ අතර. ලක්ශ 120ක වගේ මුලු වටිනාකම තියෙන ගෙයක් හදාගෙන යන එකක් උනත් කමක්...