යාලුවනේ මට පොඩි උදව්වක් කරන්න. ගම්පහ අවට (කඩවත ගනේමුල්ල ගම්පහ නිට්ටඹුව දක්වාම කමක් නෑ. හැබැයි නුවර පාර අයිනේ හෝ ගම්පහ නගරයට ආසන්නයේ ) ගෙයක් විකුනන්න තියෙනවනම් කියන්න. (පීඑම් කරන්න ). පර්චස් 10-15 ඇති. මිල ලක්ශ 90-120ත් වගේ අතර. ලක්ශ 120ක වගේ මුලු වටිනාකම තියෙන ගෙයක් හදාගෙන යන එකක් උනත් කමක් නෑ.
ikman එකේ බැලුවා සෙට් වෙන ඒවා නෑ
මේ වගේ එකක්.. කාමර 4ක් 5ක් තියෙන
කමිශන් එකක් දෙන්න පුලුවන් සෙට් කරන කෙනාට
ikman එකේ බැලුවා සෙට් වෙන ඒවා නෑ

මේ වගේ එකක්.. කාමර 4ක් 5ක් තියෙන
කමිශන් එකක් දෙන්න පුලුවන් සෙට් කරන කෙනාට