:(:(
මචං මගෙ Computer එක on කරල තත්පර 2කින් monitor එක black screen වෙනවා....ආයිත් windows load වෙලා monitor එක black screen වෙනවා....ඊට පසසේ කොහොමත් monitor එක black screen ම තමා....එත් PC එක හොදට වැඩ....මම monitor එක switch එකෙන් off කරල on කලාම, තත්පර 2ක් විතර screen එක පෙනිලා, ආයිත් monitor...