

මචං මගෙ Computer එක on කරල තත්පර 2කින් monitor එක black screen වෙනවා....ආයිත් windows load වෙලා monitor එක black screen වෙනවා....ඊට පසසේ කොහොමත් monitor එක black screen ම තමා....එත් PC එක හොදට වැඩ....මම monitor එක switch එකෙන් off කරල on කලාම, තත්පර 2ක් විතර screen එක පෙනිලා, ආයිත් monitor එක black screen වෙනවා....



මේක හදන්නේ කොහොම ද?.....මොකද්ද ලෙඩේ කියල දන්න කෙනෙක් කියල දෙන්න....


