Recent content by gns85

  1. gns85

    Free AI image generators

    per#chance .org හොදයි
  2. gns85

    කොරියාවේ වැඩ කරන සිංහලු හෙන ගොබ්බයි කියලා මතයක් තියෙන්නේ ඇයි

    කොරියන් ගිය උන් ලංකාවට ඇවිත් කරගහන්නෙම වටෙ ගිය සුපිරිම බඩු
  3. gns85

    බන්ඩෝක්කෝ ඉවුවා කියන්නේ අද හරි. මටත් කිවුවේ Tamil girl කෙනෙක්, 😜😋

    දෙමල අය මුරුංගා පොතු පිටින් කනවා. සිංහල අය එහෙම කන්නෙ නෑ. ඉස්සර සිංහල ඔත්තුකරුවෝ දෙමල අය එක්ක ගැවසෙනකොට ඔව්න් සිංහල කියලා අහුවෙන තැනක් තමා ඔය
  4. gns85

    කෝ බෝලේ අර ගොටාගේ කාලේ, කැලැ කපන වෝ කියාගෙන රෙදි උස්සන් කෑගහපු දේවානි නෝනලා????

    අර ඒකල කර්මාන්තපුරේ තිබ්බ ගස් වගයක් නම් දේවානිගේ අනුමැතියෙන්ම කපලා තිබ්බා මේ අවුරුද්ද මුල වගේ
  5. gns85

    Ai පින්තුර ii

    මරු. තීම් එකකට යන ෆොටෝ ශූට් එකක් වගේ ඉමේජ් 15ක විස්සක වගේ ගැලරි හිටින්න හදාගත්ත නම් ගොඩක් ෆලෝ කරයි.
  6. gns85

    Unlocking a Nokia phone

    Nemesis box හරි ෆීනික්ස් සර්විස් ටූල් එක හරි කම්පියුටර් එකට දාගන ට්‍රයි කරන්න. සාමාන්‍යෙන් ගොඩක් අය ඔය දෙකේම් ක්‍රැක් යූස් කරනවා. Bb5 ටූල් එක නම් කොහොමද සුවර් නෑ. හැබැයි පරන අයින් කරපු නොකියා එකක ඉමිය ඕකට ගහන්න් පුලුවන් වෙයි bb5 ටූල් එකෙන්. ඊට පස්සෙ හරියයි
  7. gns85

    ඛේන්දරේ බලලා දියල්ලා සිංහලුනේ

    ගුප්ත චරිතයක්. කාලයකදි හැමදේම ලැබෙනවා. කාලයකදී නැති වෙලාම යනවා. හොඳ නමක් හැදෙනවා. තමන්ම ඒක විනාස කරගන්නවා. එක වැඩක් එක දිගට කරන්න බෑ. තැන තැන ඇවිදින්න වෙයි. වෙන රටකට යනව නම් දියුනුවක් තියෙයි ලක්කාවෙදි ඉතිරියක් නොවුනට.
  8. gns85

    හොන්ද කෙල්ලෙක් අන්දුර ගන්නේ කොහොමද?

    උන්ගෙ හැටි දැනගන්නකල් නැත්තං අහුවෙනකල් ඔක්කොම උන් හොඳයි බං. 😋😋😋 ------ Post added on 1695985966
  9. gns85

    කොළඹ අවට Studio එකක් sounfproof කරගන්න සහ office area එක partition කරගන්න කෙනෙක්

    මහරාජා එකේ කන්ට්‍රැක්ට් කරන කොල්ලෙක් ඉන්නවා. අහලා බලාන්.පී එම් එකක් දාහන් නම්බරේ දෙන්න
  10. gns85

    හොර අල්ලන්න spy hidden cam එකක්?

    යූ එස් බී චාජරයක් වගේ තියන එකක් හරි. බල්බ් එකක් වගේ තියන එකක් හරි ගනින්. පවර් කනෙක්ට් හන්දා මෙමරිය තියනකල් රෙකෝඩ් වෙනවා
  11. gns85

    හොර අල්ලන්න spy hidden cam එකක්?

    ඔය පින් හෝල් කැමරා. පෙන් කැමරා යූඑස්බී චාජර් කැමරා වගේ ගොඩක් ඒවා තියනවා බං 32gb මෙමරිය සපෝට් කරන. ඒක පැය අටකට විතර ඇති
  12. gns85

    හොර අල්ලන්න spy hidden cam එකක්?

    අවසර ලද කල රහස් තැන ගැහැනු කවුරුද වරදේ නොබැදෙන. ගෑනුංගෙ රහස් හොයන්න යන්න එපා. උන් තනිකරම රහස් ගොඩක්.
  13. gns85

    සනත් අයියගෙ ගොඩක් ෂොට්ස් මටත් පුළුවන්

    නෑ. අපේ ස්කූල් එකේ හිටියේ. අපේ පොඩි නංගිගේ ක්ලාස් එකේ. අයියලා දෙන්නෙක් හිටියා. ලොකු එකා නම් හෙන චාටර් ඩයල් එකක්.