capa capa bosaa
Right hand palm pic ekak danna balanna12හෙ නීච බංග රාජයෝගයක් තියෙනවා ඒකෙන් ප්‍රතිපල ලැබෙන කාලෙ කියපල්ලා
![]()
Mokakda supiriUba hesirena widiya Gena loku pudumekut na.
Tikak tension eke neda always.
Ekak nam supiri mcn.
හ්ම් හොදයිIta kalin akal maranayak pennum karanawa
ඌ සල්ලි වලට බලන්නෙ
ප්‍රතිපල කොහොමද5th,6th lords in 11th ,12th their owned houses. 2nd from Sun, Moon and Mars..Raj yog, Jupiter, Sun, Venus periods good
????අනිත් උන්ව රවට්ටන්න හදද්දි රැවටෙන්නෙ තමන්මයි බන්
ඕව්හතර කේන්ද්‍රය පාළුයි
ඔව්.කේන්ද්‍රය බලන අය උපන්දිනය වෙලාව ඉල්ලයි .
දැන් වයස 31යි ද ? ඉපදුනේ උදේ 10 ට විතරද ? දිනය ඔක්තෝබර් 15 - නොවැම්බර් 14 අතරද ?
ඒකට ගෙවන්න බැංකු යන්න ඕන නේද. මන් පොසිටිව් දේවල් විතරයි පිලිගන්නෙමාසයකට සල්ලි ගෙවලා ඒ ඇප් එකෙන්ම පලාඵල ටික බලාගනින්. ඒ ඇප් එක 90%කට වඩා හරි. මාසෙකට රු 300ක් විතර ගෙවන්න ඕනි. රු300ගෙවලා සබ්ස්ක්රිප්ෂන් එක අයින් කරපන්.
හැබැයි මෙහෙම දෙයක් තියනවා. මමත් ජෝතිෂ්‍ය ඉගෙන ගෙන තියනවා ආතල් එකට. කේන්දරේ ඔලුවේ තියන උන්ට හැමදාම ප්‍රශ්න. ඒ නිසා ඕක අමතක කරලා, අපල අමතක කරලා ආතල් එකේ ඉදපන්. කරදර එනව නම් එයි. මැරෙනව නම් මැරෙයි. ඕවා ගැන හිත හිත හිටියොත් ආතල් ගනන් වෙන්නෙත් නැතුව නාකි වෙලා මැරිලා යයි
හ්ම්හ්ම්ම් ඉන්ඩිකේටර් ලයිට් වලට වලියක් ඇදපු සීන් එකක් පේනවා ඉස්සර
සුභ දෙයක් කියපන්කොගුප්ත චරිතයක්. කාලයකදි හැමදේම ලැබෙනවා. කාලයකදී නැති වෙලාම යනවා.
හොඳ නමක් හැදෙනවා. තමන්ම ඒක විනාස කරගන්නවා.
එක වැඩක් එක දිගට කරන්න බෑ.
තැන තැන ඇවිදින්න වෙයි.
වෙන රටකට යනව නම් දියුනුවක් තියෙයි ලක්කාවෙදි ඉතිරියක් නොවුනට.