Private business එකක (Limited liability or sole proprietor)
1) EPF ETF ගෙවන්නෙ නැත්තෙ Casual employees ලට විතරද ?
2) නැත්තන් දැනට තියෙන නීති අනුව, බේසික් සැලරි එක කීයට වැඩි උනාමද ගෙවන්න ඕනෙ.
3) Contract Basis (non-permanent) ඉන්න අයට EPF ETF ගෙවීම අනිවාර්යද ?
4) EPF ETF ගෙවීමඅනිවාර්ය නැත්තෙ...