GoldDigger

Member
Jun 30, 2015
3
1
0
Private business එකක (Limited liability or sole proprietor)

1) EPF ETF ගෙවන්නෙ නැත්තෙ Casual employees ලට විතරද ?
2) නැත්තන් දැනට තියෙන නීති අනුව, බේසික් සැලරි එක කීයට වැඩි උනාමද ගෙවන්න ඕනෙ.
3) Contract Basis (non-permanent) ඉන්න අයට EPF ETF ගෙවීම අනිවාර්යද ?
4) EPF ETF ගෙවීමඅනිවාර්ය නැත්තෙ කාටද
5) Managerial position එකක ඉන්න කෙනෙක්ව Casual employee කෙනෙක් හැටියට සලකන්න පුළුවන්ද?

සීන් එක මේකයි අපේ පොඩි බිස්නස් එකක් තියෙනව, ඒකෙ මම වැඩ කරන්නෙ මැනේජර් හැටියට, ෆොරින් බැංකුවකින් පොඩි වැඩකට මගෙ EPF ETF තියෙන pay slips ඉල්ලනව, අපේ බිස්නස් එකේ
pay slips 100 ක් උනත් හදාගන්න පුළුවන් EPF ETF පෙන්නන්න බෑ ඒව මට ගෙවන්නෙ නැති නිසා, මට ඕනෙ මට EPF ETF ගෙවන්නෙ නෑ ඒකට හේතුව මේකයි කියල කියන්න නීතිමය පැත්තෙන් අව්ලක් නැති හේතුවක්, ඒත් නිකන්ම "මට ගෙවන්නෙ නෑ" කියල හරියන්නෙ නෑනෙ, මට නොගෙවන එක නීත්‍යානු කූලයි කියල කියන්න පුළුවන් වෙන්න එපැයි, ෆුල් ජෙනුඉන් වෙන්න එපැයි, ඉතින් ඒකයි ඇහුවෙ, මොන විදිහට වැඩට ගත්ත අයටද ගෙවීම අනිවාර්යය නැත්තෙ කියල .. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න :yes:;) බොහොම ස්තුතියි :yes:
 
Last edited:
  • Like
Reactions: ROCK ZILLA

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    What type of establishments would become liable for the Payment of
    Employees’ Provident Fund?


    Any establishment irrespective of the type or the category of employment becomes
    legally liable for payment of contributions to the Employees’ Provident Fund on
    recruitment of even a single employee. However, if such an institution is a social service
    organization providing technical training for minor offenders, destitutes, deaf and blind,
    or a charity organization with less than ten (10) employees, such institutions are exempt
    from this liability. The household employees are not required up to now to make
    contributions to the Employees’ Provident Fund.

    What are the other Instances where Liability to Contribute to the EPF
    Arise
    ?

    1. Government and Local Government Institutions
    Contributions to Employees’ Provident Fund should be made on behalf of nonpermanent employees of local Government Institutions.
    2. Establishments running only with family members
    An establishment utilizing the services of the required number of family members
    need not contribute to the EPF.
    However, even if one single outside employee is
    engaged in the family business, contributions to the Employees’ Provident Fund
    should be made on account of the single outside employee together with
    contributions in respect of other family members employed by the establishment.
    3. Establishments in which only Directors or Partners work
    They are liable to make contributions to the EPF if they are in receipt of salaries
    or allowances.


    http://www.epf.lk/assets/library/employeehandbook.pdf
     
    Last edited: