Private business එකක (Limited liability or sole proprietor)
1) EPF ETF ගෙවන්නෙ නැත්තෙ Casual employees ලට විතරද ?
2) නැත්තන් දැනට තියෙන නීති අනුව, බේසික් සැලරි එක කීයට වැඩි උනාමද ගෙවන්න ඕනෙ.
3) Contract Basis (non-permanent) ඉන්න අයට EPF ETF ගෙවීම අනිවාර්යද ?
4) EPF ETF ගෙවීමඅනිවාර්ය නැත්තෙ කාටද
5) Managerial position එකක ඉන්න කෙනෙක්ව Casual employee කෙනෙක් හැටියට සලකන්න පුළුවන්ද?
සීන් එක මේකයි අපේ පොඩි බිස්නස් එකක් තියෙනව, ඒකෙ මම වැඩ කරන්නෙ මැනේජර් හැටියට, ෆොරින් බැංකුවකින් පොඩි වැඩකට මගෙ EPF ETF තියෙන pay slips ඉල්ලනව, අපේ බිස්නස් එකේ pay slips 100 ක් උනත් හදාගන්න පුළුවන් EPF ETF පෙන්නන්න බෑ ඒව මට ගෙවන්නෙ නැති නිසා, මට ඕනෙ මට EPF ETF ගෙවන්නෙ නෑ ඒකට හේතුව මේකයි කියල කියන්න නීතිමය පැත්තෙන් අව්ලක් නැති හේතුවක්, ඒත් නිකන්ම "මට ගෙවන්නෙ නෑ" කියල හරියන්නෙ නෑනෙ, මට නොගෙවන එක නීත්යානු කූලයි කියල කියන්න පුළුවන් වෙන්න එපැයි, ෆුල් ජෙනුඉන් වෙන්න එපැයි, ඉතින් ඒකයි ඇහුවෙ, මොන විදිහට වැඩට ගත්ත අයටද ගෙවීම අනිවාර්යය නැත්තෙ කියල .. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
බොහොම ස්තුතියි 

Last edited: