Recent content by Golden Star

  1. Golden Star

    Hsbc Customer service executive

    Walking in Interview එකට පස්සේ තව English Test එකක් තියෙනවා. ඒක online test එකක්. Grammar test එකක් එක්ක telephone conversation එකක් තියෙනවා ඒ test එකේ. ඊට පස්සේ තව job එකට අදාලව test එකක් තියෙනවා. ඔය දෙකම පාස් උනාම final interview එක. එකේදී සැලරි එක, නිවාඩු දවස්, working time, transportation...
  2. Golden Star

    ENT surgeons

    Dr. R.P Dayasena. Asiri Central eke sathiye dawas wala hawasa 4 t innawa
  3. Golden Star

    train ticket booking

    puluwan. mobitel number ekakin 365 dial karala book karanna puluwan
  4. Golden Star

    +++එළකිරි දුම්රිය අංගනය+++

    මං තවම අළුත් මචං රේල්වේ එකට. දැනගත්තම දාන්නම්කො. අර මේ ලගදි එන්ජිමක් ඉබේ ස්ටාට් වෙලා ගියේ එහෙම අපේ ෂෙඩ් එකේ තමයි... :D:D:D:rofl:
  5. Golden Star

    +++එළකිරි දුම්රිය අංගනය+++

    මං TKC මචං. උඹ මොකක්ද කරන්නේ? කොහෙද වැඩ? අහ්හ් සුභ සාධක හෝල් එකක් තියෙනවා එතන
  6. Golden Star

    +++එළකිරි දුම්රිය අංගනය+++

    දෙමටගොඩ එච්.එල්.එස් එකේ මචං...
  7. Golden Star

    +++එළකිරි දුම්රිය අංගනය+++

    මම මචං ෂෙඩ් ඔෆිස් එකක වැඩ කරන්නේ...
  8. Golden Star

    +++එළකිරි දුම්රිය අංගනය+++

    මේ ලගදිත් සෙට් එකක් ගත්ත අලුතෙන්. මැත්ස් නම් බලනවා මචං. ටෙක් වලින් ගන්න සීන් එකකුත් තියෙනවද කොහෙද?
  9. Golden Star

    +++එළකිරි දුම්රිය අංගනය+++

    හොඳට හම්බ කරන්න නම් පුළුවන් මචං...
  10. Golden Star

    +++එළකිරි දුම්රිය අංගනය+++

    මමත් රේල්වේ එකේ තමයි වැඩ කරන්නේ. මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු එක නම් මරු...
  11. Golden Star

    දියඇලි thread

    බෝපත් ඇල්ල... :love::love::love:
  12. Golden Star

    ආයතන සංග්‍රහය

    අඩේ එහෙමද? :sorry::sorry::sorry:
  13. Golden Star

    ආයතන සංග්‍රහය

    ඕක නෙට් එකේ තියෙනවා. ඩවුන්ලෝඩ් කරගනිං
  14. Golden Star

    mata podi aulak ...

    ඉතිං හොඳයි නේ බං. හැට පැන්නත් කොල්ල වගේ ඉන්න පුළුවන්.