+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:shocked: ඉස්සරහා එකා බ්‍රේක් කරද්දි පස්සේ එකා බ්‍රේක් කරේ නැත්නම් ට්‍රේන් එක පීලි පනී නේ .....?? මට තේරෙන්නේ නෑ ඔය ඉස්සරහින් පස්සෙන් එන්ජින් අටවන් යන ඒවා කොහොමද කන්ට්‍රෝල් වෙන්නේ කියලා......?? :no:

මටත් :(
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: ඉස්සරහා එකා බ්‍රේක් කරද්දි පස්සේ එකා බ්‍රේක් කරේ නැත්නම් ට්‍රේන් එක පීලි පනී නේ .....?? මට තේරෙන්නේ නෑ ඔය ඉස්සරහින් පස්සෙන් එන්ජින් අටවන් යන ඒවා කොහොමද කන්ට්‍රෝල් වෙන්නේ කියලා......?? :no:

    ඉස්සරහින් විතරයි බන් කොන්ට්‍රෝල් කරන්නේ.. ඉන්ජිනියර් ඉස්සරහින් කමාන්ඩ් කරාම එන්ජින් යුනිට් ඔක්කොම ඔපරේට් වෙනවා මල්ටිපල් යුනිට් කොන්ට්‍රොලින් සිස්ටම් එකක් හරහා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉස්සරහින් විතරයි බන් කොන්ට්‍රෝල් කරන්නේ.. ඉන්ජිනියර් ඉස්සරහින් කමාන්ඩ් කරාම එන්ජින් යුනිට් ඔක්කොම ඔපරේට් වෙනවා මල්ටිපල් යුනිට් කොන්ට්‍රොලින් සිස්ටම් එකක් හරහා..

    නෑ මාමේ..අපි කියන්නේ පරණ එන්ජින් වල....M2වගේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොළඹ තියන වාහන තදබදයට ප්‍රාධානම විසඳුම තමයි දුම්රිය පද්දතිය කාර්යක්ෂම කරන එක. හයිවේ කොයිතරම් හැදුවත් කොළඹ වාහන තදබදය අඩු වෙන්නේ නැතිවෙයි දුම්රිය පද්ධතිය සංවර්ධනය නොකරොත්.

    හොඳම උදාහරණය තමයි නිව්යෝර්ක්.. ගෙදර වාහන කොයිතරම් තිබ්බත් මිනිස්සු වැඩට යන්නේ සබ්වේ එකේ. වාහනෙකින් පැයකින් යන්න බැරි දුරක් විනාඩි විස්සෙන් කෝච්චිය යනවා.

    වොෂින්ටන් වලත් සබ්වේ මෙට්‍රො සිස්ටම් එකේ හුඟක් ස්ටේෂන් වල කාර් පාරක් තියනවා. මිනිස්සු වාහනේ පාරක් කරලා කෝච්චියේ නැගල වැඩට යනවා කිසිම ප්‍රමාදයක් නැතුව.

    තියන ගොඩනැගිලි වලට උඩින් හෝ යටින් මෙට්‍රො සිස්ටම් එකක් හැදෙනකම් කොළඹ තියන තදබදය නම් අඩුකරන්න වෙන්නේ නැහැ මොන සූත්තර දැම්මත්.

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    නෑ මාමේ..අපි කියන්නේ පරණ එන්ජින් වල....M2වගේ

    ඒ ගැනනම් නොදනී බන්..
    එත් මම මෙහෙම දෙයක් දැකල තියනව.. හුඟ ඉස්සර කෝච්චියේ නුවර යද්දී පිටිපස්සේ එන්ජිමේත් ඉංජිනියර් සහ සහයක දෙදෙනාම ඉන්නවා සහ කොන්ට්‍රෝල් කරනවත් දැකල තියනවා. එයාල හොර්න් සිස්ටම් එකකින් අදහස් හුවමාරු කරගන්නවා වගේ මට දැනුන. ඉස්සරහ ඉංජිනියර් හොර්න් එක ගහල දෙන සිග්නල් එක අනුව පිටිපස්සේ ඉන්න අය ක්‍රියාත්මක වෙන්නේ. මට හිතුනේ එහෙම.. මම නිවැරදි නොවෙන්න පුළුවනි...

    මගේ මාම පරණ ඉංජින් ඩ්‍රයිවර් කෙනෙක්. එත් දේශපාලන ප්‍රශ්න නිසා එයාට අසූගනන්වල රස්සාව නැති උනා. ලංකාවට ගියාම තමයි හරියටම විස්තරේ අහගන්න වෙන්නේ. අහල දැනගත්තොත් උඹලාට කියන්නම්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    bump

    8211793_orig.gif
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    level 135
    macho mata ikmanta level up wennai gold wadiyen hoyannai kramayak kiyapanko

    ube maglev track ekak thiyenawada?
    thiyenawanam mama ubawa add karagena ewannam ekapara Koti 8-9 :lol::lol::lol::lol:

    Level up karana eka gemak ne.gold thiyenawanm.:baffled::baffled::baffled:
    gold ganna wedipura------------

    *shop eke thiyena special offer & vintage offer wala thiyena ewwa (engine & wagons) witarak buy karahan.
    wiyadam karana gana hoyanna puluwan trip deka thunen.

    engine ganna nam gem thiyenna one.gem hamba karana hati uba dannawane.:baffled:

    ubata ona wenne me wage profit wedi petti tikak aragena electric engimakata amunala yawana eka.
    kalen kaleta wediya bonus denawa destination eka anuwa.
    me dawas wala 20min journey walata thiyenne.
    ithin ewata yawapan.

    capacity eka wedi engine ganna kramaya thama mystery box ganna eka.
    habayi sarthaka ne.100%

    gem tikak ekathu karaganin 250++ wage,:baffled::baffled::baffled:

    eta passe honda electric engimak ganin.
    normal petti 50++wedi ganak adinna puluwan.
    (Special Offers & Vintage Offers balahan )
    Fuel Cost eka Free thiyena ekak hambu unoth godak hodayi.

    level up wenna lesi krama thiyenawa.
    ekak thama xp points wedi ganak dena engine ganna eka.
    Price Vs XP Points Ratio eka anuwa.

    Hodama ekak thama "Wager S" Kiyana Diesel eka.
    Price----8+++
    XP------225,000
    Resale Value 1775000

    gold ekathu karala me engine 2-3 k buy karaddi uba elaga level eke.:lol::lol::lol:

    Henata kale kawena wedak thama.oka:(:(:(:(

    Android hari IOS ekak thiyenawanam awulak ne.:):)
    weda karana gaman gemath gahanna puluwan. :):):)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මමත් රේල්වේ එකේ තමයි වැඩ කරන්නේ. මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු එක නම් මරු...

    ලංකාවේ කෝච්චි ඩ්‍රයිවින් පොස්ට් එක මොනවද කියන්න පුළුවන් ??
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    නෑ මාමේ..අපි කියන්නේ පරණ එන්ජින් වල....M2වගේ

    Horn සිග්නල් සහ අත්දැකීම් තමයි. මේ පරන එන්ජින් වල multiple controllers නෑ. හා තිබුනම කියහන්කො කොහොමද ඕක connect කරන්නෙ. පෙට්ටි වල multiple controller connect කරන්න port එකක් නෑ නේ. කෝච්චිය නවත්තන්න වෙන්නෙ station වලයි signal post වලයි නේ. ඒ තැන් වලදි ගානට පස්සහ එන්ජිමත් නවත්තගන්නව. යන්න පටන්ගත්තම ඉස්සරහින් හෝන් කරනව පස්සහිනුත් හෝන් එකක් ගහල තමයි ඒ වෙලාවට communicate කරගන්නෙ. හදිසි උවමනාවක් උනත් හෝන් වලින් communicate කරගන්න පුලුවන්නෙ.

    එකක්නම් හරියටම දන්නව පරන එන්ජින් වලයි පෙට්ටිවලයි multiple controller නම් නෑ නෑ ම තමයි.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කට්ටියට දැනගන්න එක්ක කියන්නෙ ඉස්සර ගල් අඟුරු එන්ජින් තිබුන කාලෙ එන්ජින් 3ක් ගහල තමයි බදුල්ල nightmail ගිහින් තියෙන්නෙ. ඉස්සරහ එකයි, මැදින් එකයි පස්සහින් එකයි. එතකොට ඒ කාලෙ කොහොමද control උනේ. දැන් කියපල්ල 1940 වගේ කාලෙත් multiple controller තිබුන කියල
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1. ඇන්ජින් එකක් ඩීසල් ලීටරයකින් කොච්චර කිලෝ මීටර ගානක් යනවද?

    2. මාර්ග වල භාවිතාවන වාහන වගේ රනින්(ග් ) රිපෙයාර්ස් මොනාද කෝච්චි ඇන්ජින්වල?

    :shocked::yes::shocked:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොළඹ තියන වාහන තදබදයට ප්‍රාධානම විසඳුම තමයි දුම්රිය පද්දතිය කාර්යක්ෂම කරන එක. හයිවේ කොයිතරම් හැදුවත් කොළඹ වාහන තදබදය අඩු වෙන්නේ නැතිවෙයි දුම්රිය පද්ධතිය සංවර්ධනය නොකරොත්.

    හොඳම උදාහරණය තමයි නිව්යෝර්ක්.. ගෙදර වාහන කොයිතරම් තිබ්බත් මිනිස්සු වැඩට යන්නේ සබ්වේ එකේ. වාහනෙකින් පැයකින් යන්න බැරි දුරක් විනාඩි විස්සෙන් කෝච්චිය යනවා.

    වොෂින්ටන් වලත් සබ්වේ මෙට්‍රො සිස්ටම් එකේ හුඟක් ස්ටේෂන් වල කාර් පාරක් තියනවා. මිනිස්සු වාහනේ පාරක් කරලා කෝච්චියේ නැගල වැඩට යනවා කිසිම ප්‍රමාදයක් නැතුව.

    තියන ගොඩනැගිලි වලට උඩින් හෝ යටින් මෙට්‍රො සිස්ටම් එකක් හැදෙනකම් කොළඹ තියන තදබදය නම් අඩුකරන්න වෙන්නේ නැහැ මොන සූත්තර දැම්මත්.

    අපේ රට හදන තැන ඉන්න අට පාස් නරි රැලට ඕවගෙන් වැඩක් නෑ:no:...

    උන්ට ඕනේ ඉන්න ටිකේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න:growl: