DJ_LASITHA Jan 18, 2010 mama Hodin oyata kohomada......? ow linkz baluwa Godak Hodata liyala thiyenawa Godak LasSanai . ithn oya mokada karanne medawas wala......?
mama Hodin oyata kohomada......? ow linkz baluwa Godak Hodata liyala thiyenawa Godak LasSanai . ithn oya mokada karanne medawas wala......?
thilina1024 Jan 1, 2010 ඊයේ මගේ ලිස්ට එකේ හිටිය හැමෝටම සුභ පැතුවා. ඒත්, නංගි ලිස්ට් එකේ හිටපු නැති නිසා මට අමතක වුනා. ඒකයි, නංගියට සුභ පතන්න පරක්කු වුනේ. මම සමාව ඉල්ලන්නේ නෑ. හේතුව, සමාව ඉල්ලන්න බෑනේ. ඒත්, නංගියට නම් මාව අමතක වෙලා නෑ නේද?. මම ඒක දැක්කා.
ඊයේ මගේ ලිස්ට එකේ හිටිය හැමෝටම සුභ පැතුවා. ඒත්, නංගි ලිස්ට් එකේ හිටපු නැති නිසා මට අමතක වුනා. ඒකයි, නංගියට සුභ පතන්න පරක්කු වුනේ. මම සමාව ඉල්ලන්නේ නෑ. හේතුව, සමාව ඉල්ලන්න බෑනේ. ඒත්, නංගියට නම් මාව අමතක වෙලා නෑ නේද?. මම ඒක දැක්කා.
thilina1024 Jan 1, 2010 ලැබුවාවූ නව වසර, නංගියට සුභම සුභ නව වසරක් වේවා කියල මම හදවතින්ම පතනවා. මගේ ලිස්ට් එකේ ඉන්න හැමෝටම වගේ කිව්වා නංගිගෙ Friends List එකට වුනදේ.
ලැබුවාවූ නව වසර, නංගියට සුභම සුභ නව වසරක් වේවා කියල මම හදවතින්ම පතනවා. මගේ ලිස්ට් එකේ ඉන්න හැමෝටම වගේ කිව්වා නංගිගෙ Friends List එකට වුනදේ.