මචන් කෙල්ල අකමැති නම් anal කරන්න බල
කරන්න එපා..අපිට එක එක ආතල් තියෙන
එක ඇත්ත තමයි..ඒත් බන් සමහර කෙල්ලන්ට
කොහොමවත් ඇනල් කරන්න බැහැ.. වීඩියෝ
වල උනත් සමහර සුද්දියෝ ඉන්නවා නේද
ඇනල් කරන්නේ නැති..
ඒ මොකද උන්ගේ මුළු ගුඳ මාර්ගයම සීරියස් ඩැමේජ්
එකක් වෙන්න පුළුවන් අපි බලෙන් සැර කරලා ඒ
වැඩේ කළොත්... කෙටියෙන්ම කිව්වොත් අසූචි පාලනය
කරගන්න බැරි වෙනවා ... ආයේ ඒ අවයව යතා
තත්වයට එන්න සති 2 කට වඩා යනවා..
ඒ නිසා මචන් හිතේ ආදරෙන් ඉන්න කෙල්ලට
ඒ වගේ දුකක් දෙන්න එපා තත්පර කීපෙක සතුටක් වෙනුවෙන්...
හිතවතෙක් වශයෙන් කිව්වේ.. වැරදියට ගන්න එපා...