මේ බලන්නකෝ වෙලා තියෙන දේ.
ඔයලා දන්නවානේ විලියම් කුමාරයාගෙයි කේට් ගෙයි විවාහ උත්සවේ තියෙනවනේ.
මේක ඉතින මේ ලොකේම එහෙම නෑත්තම් මුලු විශ්වයේම තියෙන ලොකුම මගුල් ගේ වෙන්න පුලුවනේ.
ඉතින ඔය අතරේ බොහොම රසමුසු දේවලුත් වෙනවනේ.
දෑන් ඉතින් මේ වගේ ප්‍රසිද්ද දෙන්නෙක් විවාහා වෙනකොට ඒ දෙනාගේ ෆොටොස් එහෙම දාපු...