මට මාර ප්‍රශ්නයක් ඈවිල්ලා තියෙන්න බන්. මාර නෝන්ඩියක් වෙලා තියෙන්නේ.
මේකයි සීන් එක,
අපේ ගෙදර ඉන්නවා බලු රාළ කෙනෙක්.මිනිහා හෙන සෙල්ලන් කාරයා.
වෑඩේ කියන්නේ මේකා "GAY" බන්. මගේ යාලූවෝ මට කින්ඩි දානවා බන්,මේකා මෙව්වා ඉගෙන ගෙන තියෙන්නේ මගෙන් කියලා.මට දෑන් සමාජයට මුහුන දෙන්න බෑරි තත්වයක් උදාවෙලා...