ඊයෙ රෑ 8, 9 අතර අතුරුගිරිය කීල්ස් එකේ පාකින් එකේදි තමා නැති උනෙ. මම කෝල් එකක ඉදල වාහනෙන් බැහැල ෆොන් එක වාහනෙ උඩින් තිබ්බ වගේ තමා මතක. නෑ කියල මතක් වෙනකොට මම ආපහු මාලබේ කිට්ටුවටත් ඇවිත්. පොඩි ප්‍රශ්නෙක හිටිය නිසා ඕක මීටර් උනේ නෑ ආයෙ ගිහින් බැලුවට තිබුනෙ නෑ ඒක්කො එතන තිබුල කවුරුහරි අරන් නැත්නම්...